spot_img
spot_img
More

    Sardar (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Sardar (2022) Sinhala Subtitle අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ...කාර්ති සමග රාශි ඛන්නා රංගනයෙන් දායක වෙන සර්දාර් චිත්‍රපටිය තමයි මේ විදියට අරගෙන එන්නෙ...ඉතින් කතාව ගැන කිව්වොත්.. විජය ප්‍රකාශ් කියන්නේ...

    Prince (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අනුදීප් විසින් අධ්‍යක්ෂණය කරන ලද, Prince (2022) චිත්‍රපටයට තමයි මේ සිංහල උපසිරැසියක් අරගෙන ආවේ. නොහිතපු මොහොතක ආපු නිසා, චුට්ටක් පරක්කු වුනා. මම දකින කොටත් ටිකක් දවල් වෙලා නිසා. ඉතිං...

    Naane Varuven (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    එකෝමත් එක ගමක, රජවරු දෙන්නෙක් ජීවත් වුණා. එක් රජ කෙනෙක් යහපත් කෙනෙක්. අනෙක් රජා නරක කෙනෙක්. ප්‍රභූ කියන්නේ තම සිය පවුල සමඟ ආදරයෙන් ජීවත් වෙන පියෙක්. ඉතිං මොහුට ආදරණීය දුවෙක්...

    Trigger (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ප්‍රබා කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්,මෙයාගේ අවංකකම නිසාම එක්තරා මෙහෙයුමකදී අණ පිලිනොපැදීම නිසා වැඩතහනමට ලක්වෙනවා.ඒ සිද්ධිය එහෙම වෙද්දි,.ප්‍රබාගේ අයියයි නෑණයි දරුවන් නැතිව දුකෙන් ඉන්න කොට තමයි ,මෙයාල තීරණය කරන්නේ දරුවෙක්...

    Diary (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Arulnithi ප්‍රධාන චරිත කරන තවත් ත්‍රීලර් ඝනයට අයත් චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ. මේ අවුරුද්දේ මේ නළුවාම ඉන්න චිත්‍රපටි තුනක් නිකුත් උනා. කලින් චිත්‍රපටි දෙකටමත් උපසිරැසි දිලා තියන නිසා...

    තිරුචිත්‍රම්බලම් (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Thiruchitrambalam (2022) Sinhala Subtitle ඔන්න එහෙනම් වෙනසකට එක්ක දමිළ චිත්‍රපටියක් එක්ක තමයි හමුවෙන්න එන්නේ.. මේක ඇවිල්ලා නම් ටික දවසක් වෙනවා.. තනියම කරන්න අමාරු නිසා අපේ දර්ශනවත් එකතු කරගෙන තමයි වැඩේට...

    Captain (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    නිතරම වෙනස් වෙනස් මාතෘකා වලින් ෆිල්ම් හදන අධ්‍යක්ෂකවරයෙක් තමයි Shakti Soundar Rajan කියන්නේ. ඔහු තමයි පලවෙනි පාරට දමිළ සිනමාවට සොම්බි චිත්‍රපටියක් පවා හැදුවේ. Miruthan චිත්‍රපටිය මතක ඇතිනේ.. ඊට පස්සේ Tik...

    Katteri (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Vaibhav, Varalaxmi Sarathkumar,Karunakaran,Rajendran, Sonam Bajwa සහAathmika රංගනයෙන් දායක වෙන අලුත්ම දමිල චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නෙ...හොරර් කොමඩි අත්දැකීමක් අරගන්න කැමති අය,අරගෙන බැලුවට පාඩුවක්නම් වෙන්නෙ නෑ...හොදට හිනාවෙවී බලන්න පුලුවන්...ඉතින් කතාව...

    Kuruthi Aattam (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ශක්ති කියන්නේ ඉස්පිරිතාලේ ඇටෙන්ඩන්ට් කෙනෙක්,ඒවගේම තමයි මෙයා කබඩි ක්‍රිඩාවටත් දක්ෂයි,දවසක් කබඩි තරගාවලියක් අතරතුර ඇතිවන ආරවුලක් නිසා ශක්ති ලොකු ප්‍රශ්නයක් දාගන්නවා...ඒ තමයි ගාන්ධිමදී කියන කෙනාගේ පුතත් එක්ක..මේ ගාන්ධිමදී කියන්නේ පලාතම...

    Dejavu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මැදියම් රැයේ වයසක මනුස්සයෙක් පොලිසියට ඇවිල්ලා පැමිනිල්ලක් දානවා ,ඔහු ලියන කතාවල ඉන්න චරිත ඔහුට මරණය තර්ජනය කරනවා කියල...හරිම අමුතු දෙයක් නේද...කොහොමද මනකල්පිත කතාවක ඉන්න චරිත එහෙම තර්ජනය කරන්නේ....පොලිසියේ නිලධාරින්ටත්...