Senapathi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Senapathi යනු Pavan Sadineni විසින් අධ්‍යක්ෂණය කරන ලද 2021 ඉන්දියානු තෙළිඟු භාෂා අපරාධ හා ත්‍රාසජනක ඝනයට අයත් චිත්‍රපටයකි. මේක 2017 තිරඟත උන 8 තොට්ටක්කාල්...
Pushpa The Rise (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි අරගෙන එන්නේ...වැඩිය විස්තර ඕනි නෑ ඉතින්..2021 වසර අවසානයේ රිදී තිරය හොල්ලපු ෆිල්ම් එක තමයි මේ අද...
Varudu Kaavalenu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
භූමි කියන්නේ ස්වාභවධර්මයට ආදරේ කරන තරුණියක්,මෙයා මෙයාගෙම කියල architect Firm එකක් තමයි කරගෙන යන්නේ...හැබැයි මෙයා පෙනුමෙන් සුන්දර තරුණියක් උනාට ගති ගුන වලින්නම් ගොඩක්ම නපුරියක්..හැමෝම...
Lakshya (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තම පියාගේ සහ මවගේ වියෝවෙන් පසුව,තමන්ගේ සීයා ගාව හැදී වැඩෙන පාර්තූට තමන්ගේ පියාගෙන් උරුම උන දක්ෂකමක් තියෙනවා කියල පාර්තූගේ සීයා දැනගන්නේ අහම්බෙන් වගේ...ඉතින් පියා...
Konda Polam (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න තවත් අලුත් තෙලෙඟු චිත්‍රපටියක් අරන් තමයි ආවේ.. ක්‍රිෂ් ජගර්ලමුඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය Panja Vaishshnav Tej සහ Rakul Preet Singh රංගනයෙන්...
Romantic (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Romantic (2021) කියන්නේ ඉන්දියානු, තෙළුගු භාෂාමය චිත්‍රපටයක්. මේක Romance ශාරණයට තමයි
අයත් වෙන්නේ. රඟපාන අය ගත්තම මෙසේයි.
Akash Puri as වාස්කෝ ඩි ගාමා..
Ketika Sharma as මොනිකා..
Ramya...
Most Eligible Bachelor (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Bommarillu Bhaskar ගේ අධ්‍යක්ෂණයෙන් සහ තිරපිටපතකින් හැඩගැන්වුනු, Akhil Akkineni සහ Pooja Hegde යන යුවල රංඟනයෙන් දායක වුනු, most eligible bachelor නැත්නම් "වඩාත් යෝග්‍යතම තණිකඩයා"...
Aaradugula Bullet (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් තෙලෙගු චිත්‍රපටියක් අරන් තමයි ආවේ. මේක 2021 කියලා තිබ්බාට මේක හදලා නම් තියෙන්නේ 2012 අවුරුද්දේ... හැබැයි එක එක ගැටළු නිසා මේක තිරඟත විම...
Maha Samudram (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ශ්‍රාවන්ද්, සිද්ධාර්ත්, අදිති රාඕ, අනූ එමෑනුවෙල්, ජගපති බාබු, රාඕ රමේෂ් යන ප්‍රමුඛ පෙලේ නළු නිළියන් රංගනයෙන් දායක වුනු මහා සමුද්‍රම් තෙළුගු චිත්‍රපටියට තමයි මේ...
Ippudu Kaaka Inkeppudu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ටික දවසකට පස්සේ ඔයාලට අරගෙන එන්නේ තෙලෙගු චිත්‍රපටියක්,ඉතින් මේකේ කතාව ගැන කිව්වොත් ගෞතම් සහ අනූ කියන්නේ ගෙවල් වල ගොඩක් නීති අනුව හැදෙන දෙන්නෙක්,ගෞතම්ගේ තාත්තා...



















