Kirrak Party (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අපේ තෙලෙඟු රසිකයන් වෙනුවෙන් තමයි මේ සිනමා සිත්තම අරන් එන්නේ . Sharan Koppisetty විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය 2018 මාර්තු මාසයේ තිරඟත වුවක්....
Next Nuvve (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් තෙලෙඟු නිර්මාණයක් අරන් තමයි මේ විදියට ආවේ. චිත්‍රපටියේ නම Next Nuvve මේකේ සිංහල තේරුම තමයි ''ඊලඟට ඔයා'' කියලා. මේ චිත්‍රපටිය තිරඟත උනේ 2017...
Tholi Prema (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාලේකට පස්සේ නැවත තෙලෙඟු සිනමා නිර්මාණයක් අරගෙන ආවා. මේ චිත්‍රපටියේ නම තමයි Tholi Prema එකේ සිංහල තේරුම තමයි පලමු ආදරය කියලා. අපි කාටත් හිතේ...
Rogue (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න අපි අරන් අවා සුපිරිම Film එකක් 6.7 ක IMDB අහයක් අරගත්තු මේ Film එක Telugu – Kannada භාෂාවන් ගෙන් සමන්විත action thriller කාණ්ඩයට...
Malli Raava (2017) සිංහල උපසිරැසි සමඟින්
ඔන්න ඉතින් අවුරුද්දකට විතර පස්සේ ආයෙත් උපසිරැසියක් එක්ක තමා ඔයාලව හම්බෙන්න ආවේ. ඉතින් නිවාඩුවක් හම්බුන ගමන් උපසිරැසියක් කරා ඔයාලට බලන්න කියලා...ඉතින් මම ගොඩක් කැමැති...
Oxygen (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ A. M. Jyothi Krishna විසින් වගේම නිෂ්පාදනය කරන්නේ S. Aishwarya විසින්. ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ Gopichand,Raashi Khanna සහ Anu Emmanuel...
Angel (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
වැඩි දවසක් යන්න කලින් ඔන්න ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. ජයි - ලව් - කුෂ බලන්න ඇතිනේ. අදහස් ටිකකුත් වැටිලා තිබුනා. හැමෝටම ස්තූතියි. හැමෝම...
Jai Lava Kusa (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අපේ තෙලිගු චිත්‍රපට රසිකයන්ට ඔන්න අද සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා. හැමෝම ආසාවෙන් බලාගෙන හිටිපු NTR ගෙ අලුත්ම චිත්‍රපටි Jai Lava Kusa ෆිල්ම් එක...
MCA Middle Class Abbayi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කොහොමද යාලුවනේ. ටික දවසක් ගියා ඔයාලට අලුත් චිත්‍රපටියක් අරන් එන්න. කොහොම හරි කාර්යබහුල වෙලාව අස්සෙ ඔන්න එකක් අරගෙන ආවා. හැමෝම බලන්න ඇතිනේ අපි කලින්...
Asura (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Krishna Vijay විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Nara Rohit හා Priya Banerjee විසිනි. මෙය තිරගත වුනේ 2015 ජුනි මාසයේදිය......



















