spot_img
spot_img
More

    TV Series

    Thousand Fangs (2021) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    ඔන්න එහෙනම් හුඟ දවසකට පස්සෙ ආයෙම උපසිරැසියක් අරගෙනයි ආවේ. එකත් සීරීස් එකක්.. මේක ඇවිල්ලා ස්පැනිෂ් එකක්.. නම තමයි mil colmillos එහෙමත් නැත්නම් A Thousand Fangs. මේක ඇවිල්ලා Action , Adventure, Horror කියන කාණ්ඩයන්ට අයිති...

    Parchayee (2019) 8 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    ගන්පත් කියන්නේ ෆොටෝග්‍රැෆර් කෙනෙක්,මෙයා පොලිසියට උදව් කරනවා අපරාධ උන ස්ථානයක ෆොටෝ අරගන්න,ඒත් මෙයාගේ රස්සාව ස්ථිර එකක් නෙවෙයි,ඒ නිසාම මෙයාගේ ගෙදර ගොඩක් ප්‍රශ්න තියෙනව,ගෙදර ගිය ගමන් ගන්පත්ගේ බිරිද කරන්නේ මෙයාට කෑගහන්න ගන්න එක,ඒ අතරේ තමයි...

    Parchayee (2019) 7 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    ජයන්ත් එක්තරා වනාන්තරයකට එන්නේ,ඒ වනාන්තරේ මැද විශාල සංවර්ධන ව්‍යාපෘතියක් සදහා සැලැස්මක් සකසන්න,ඉතින් මෙයා මෙහෙට ආවට පස්සේ නවතින්න ලැබෙන්නේ සුන්දර ස්ථානයක,මෙහෙම ඉද්දි තමයි මෙයාට හමීදා කියල සුන්දර යුවතියක් හම්බවෙන්නේ,ඉතින් හමීදා එක්ක ගොඩක් සමීප වෙනවා ජයන්ත්,කොහොම...

    Parchayee (2019) 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    1859 ඉන්දීයා යටත් ව්ජිත කාලයේදී මහාරාජ් දිග්ගම්බාජ් සිං කියල රජ කෙනෙක් ඉදල තියෙනව,ඉතින් දවසක් මේ රජතුමාව බ්‍රිතාන්‍යයන් විසින් මරන්න නියම කරනවා,බ්‍රිතාන්‍යයට ද්‍රෝහිවුනා කියල,ඒත් දිග්ගම්බාද් සිං කියන්නේ අත්භූත බලයක් තියෙන කෙනෙක්,මෙයා තමන්ගේ බලයෙන් විශාල මලවුන්ගේ...

    Parchayee (2019) 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    ප්‍රේම් බහාදූර් කියන්නේ අවංක සේවකයෙක්,මෙයාගේ අවංක කම කොහොමද කිව්වොත්,මෙයාගේ ස්වාමියා ඒ කියන්නේ ප්‍රේම් වැඩ කරන වලව්වේ අයිතිකාරයා වලව්වෙන් ගිහින් අවුරුදු 30ක් වෙනවා දැනට,එහෙම වෙලත් ප්‍රේම් මේ වලව්වෙ කිසිම දෙයක් වෙනස් නොකර,හැම දවසකම තමන්ගේ ස්වාමියා...

    Parchayee (2019) 4 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    විල්සන් කියන්නේ ඉංග්‍රීසී ජාතිකයෙක්,මෙයා ඉන්නේ බ්‍රිතාන්‍යය හමුදාවේ,ඒත් මෙයා ඒ ඔක්කොම අතැරලා දාල කදුකරයේ ජීවත් වෙන්න එනවා,එහෙදී තමයි එයා ගුලාබි කියන කදුකරයේ ජීවත්වෙන සුන්දර යුවතියක් දකින්නේ,කොහොමද හරි ගුලාබිට හිත යන විල්සන් එයාව විවාහ කරගන්නවා,ඒත් විල්සන්...

    Parchayee (2019) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    කොටස් 12කින් සමන්විත parchayee කතාමාලාවේ තුන් වෙනි කොටස තමයි ඔයාලට අද අරගෙන එන්නේ, ඉතින් අද කතාව තමයි The Overcoat,මේක ටිකක් ආදරණීය කතාවක් කතාව ගැන ටිකක් කිව්වොත්,නික් කියන්නේ ලන්ඩන් වල ඉන්න ප්‍රසිද්ධ ගෘහ නිර්මාන ශිල්පියෙක්,එයා ඉන්දියාවට...

    Parchayee (2019) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    කොටස් 12කින් සමන්විත parchayeeකතාමාලාවේ දෙවනි කොටස තමයි ඔයාලට අද අරගෙන එන්නේ මේ පාර කතාවේ නම තමයි The Wind On The Haunted Hill එහෙමත් නැත්නම් හොල්මන් කන්දේ සුලඟ කතාව ගැන කිව්වොත්.. රිචඩ් කියන්නේ එයාගේ බිරිදත් එක්ක...

    Parchayee (2019) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    අද ඔයාලට අරගෙන එන්නේ  ZEE5 වල 2019 දී විකාශය උන කතාමාලාවක්,ඉතින් මේක නිකන්ම කතාමාලාවක් නෙවෙයි හොල්මන් කතාමාලාවක්,කොටස් 12කින් සමන්විත මේ කතාමාලාව අද ඉදන් ඔයාලට සිංහල උපැසිරැසි එක්කම බලාගන්න පුලුවන්..ගොඩක් කාලෙක ඉදන් මේ කතාමාලාවේ වීඩියෝ...

    One LINE Romance (2014) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    පුංචි කොරියානු කතාවක් අරගෙනයි ආවෙ. මිනි සීරීස් එකක්.. එපිසෝඩ් 3යි. හැමෝම අඳුරන "Lee Min-ho" තමයි මේකෙ රංගනයෙන් දායක වෙන්නේ. ගැහැණු ළමයා Bea Hayden කියන නිළිය. මේක රොම් කොම් ඝණයට අයත් වෙනවා. මින් හෝ කියන්නේ ගායකයෙක්....

    Latest articles