today-is-a-good-day
More

    Chakra (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ගොඩක් කට්ටිය බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ..විශාල්ගේ ෆිල්ම් එකක් කිව්වාම ගොඩක් අය ආශාවෙන් බලාගෙන ඉන්නවා කියල දන්නවා..ඉතින් අද අරගෙන ආවේ විශාල්ගේ අලුතෙන්ම ආපු චිත්‍රපටිය Chakra..2021 පෙබරවාරි 11 නිකුත් උන මේ චිත්‍රපටිය ආපු දවසෙනම සබ් එක කරල ඉවර කරල  බලාගෙන හිටියා HD පිටපතක් ආපු ගමන්ම ඔයාලට අරගෙන එන්න…විශාල් එක්ක ශාරදා ශ්‍රිනාදන්,රෙජීනා කැසැන්ඩ්‍රා රංගනයෙන් දායක වෙන Chakra 8.2 Imdb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා

    ඉතින් කතාව පැත්තට හැරුනොත්,අගෝස්තු 15 ඉන්දියාවේ නිදහස් දවසේදී ගෙවල් 50ක හොරකමක් සිද්ධ වෙනවා,ඒ හොරකමෙන් කෝටි 07කට ආසන්න මුදල් වගේම රන් බඩු හොරකම් කරගෙන යනවා..මේ හොරකමට ලක් වෙන ගෙදරක් තමයි චන්දෘ ගේ ගෙදර…ඉතින් හමුදාවේ සේවය කරන චන්දෘ ගේ ගෙදර ඉන්නේ එයාගේ ආච්චි විතරයි….ඉතින් මේක ගැන දැනගන්න චන්දෘ එවලෙම ආපහු එයාගේ නිවාසට එනවා..ඉතින් චන්දෘ පොලිසියේ සහය එක්කම මේ හොරකම ගැන හොයන්න ගන්නවා..ඒත් ඒක ලේසි වෙන්නේ නෑ..මොකද මෙයාගේ ප්‍රතිවාදියාත් ලෙසී පහසු කේන්ක් නෙවෙයි..ඉතින් කවුද මේ හොරකම කරේ..චන්දෘට මේක විසදන්න පුලුවන් වෙයිද කියල..දැනගන්න අරගෙන බලන්න Chakra …

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Chakra (2021) සිංහල උපසිරැසි” Chakra.(2021).Sinhala.Subtitle.rar – Downloaded 11831 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    13 COMMENTS

    1. මේක නම් දෙනකන් බලන් හිටියේ සහෝ
      Zombie Reddy එකටත් සබ් දෙමු
      ජය වේවා!!!

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    Leave a Reply to shanuka madawala Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram