spot_img
spot_img

Check (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් අද අරගෙන ආවේ කවුරුත් ආශාවෙන් එනකම් බලාගෙන හිටිය තෙලෙගු චිත්‍රපටියක්..LIE,Bheeshma, Chal Mohan Ranga,Heart Attack වගේ චිත්‍රපටි වලින් දැකගන්න ලැබුනා නිතිනේ අලුත්ම චිත්‍රපටිය තමයි අද මේ විදියට ඔයාලට අරගෙන ආවෙ,නිතින් එක්ක Rakul Preet Singh,Priya Prakash Varrier ඇතුලු තවත් නලු නිලියන් රැසක් දැකගන්න පුලුවන්..

ඉතින් කතාව ගැන කිව්වොත් ආදිත්‍යය කියන්නේ බෝම්බ පිපුරුමකට වැරදිකරුවෙලා මරල දාන්න තීන්දු වෙලා ඉන්න ත්‍රස්ත්‍රවාදියෙක්,ඒත් මෙයා කියන්නෙම මෙයා කිසිම වැරැද්දක් කරේ නෑ කියල,ඒත් ඒ කොහොම උනත් මෙයාට නීතියෙන් සමාවක්නම් ලැබෙන්නේ නෑ..ඒ අතරේ තමයි හිරේදී මෙයාට චෙස් මාස්ටර් කෙනෙක් හම්බවෙන්නේ..ඉතින් ඕනිම දෙයක් එක පාරින් ඉගෙන ගන්න ආදිත්‍යයට චෙස් සෙල්ලම් කරන හැටි එක පාරින් තේරුම් යනවා..කොහොම හරි කවුරුවත් හිතුවේ නැති විදියට ආදිත්‍යය චෙස් වලින් මුලු රටේම ප්‍රසිද්ධ වෙනවා..ඒත් ඒකෙන් ආදිත්‍යයගේ දඩුවමනම් නැතිවෙන්නේ නෑ..තමන් කිසිම වැරැද්දක් කරේ නෑ කියන ආදිත්‍යය නිකරුනේ මැරෙන්න කැමති නෑ..ඉතින් ආදිත්‍යය කොහොමද මේකෙන් ගැලවෙන්නේ..එයාට බේරෙන්න පුලුවන් වෙයිද,එහෙනම් අරගෙන බලන්න CHECK..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Check (2021) සිංහල උපසිරැසි” Check.(2021).Sinhala.Subtitle.rar – Downloaded 14122 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

Leave a Reply to Arawinda Sunimal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram