spot_img

Chehre (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හැමෝටම ඔන්න අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්, mystery thriller ගනයට අයත්වෙන මේ චිත්‍රපටිය ඔයාලට වෙනස්ම අත්දැකීමක් අරගෙන එයි..Amitabh Bachchan ,Emraan Hashmi ,ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය තමයි Chehre..

ඉතින් කතාව ගැන කිව්වොත්,සමීර් මෙහේරා කියන්නේ ව්‍යාපාරිකයෙක්,මෙයා කිසියම් ව්‍යාපාරික වැඩකට දිල්ලි වලට යද්දි මෙයා යන පාරට ගහක් කඩන් වැටිලා මෙයාට යන්න බැරිවෙනවා..ඉතින් ඒ අහල පහල තියෙන්නම ගෙවල් හතරයි පහයි,ඉතින් මෙහෙරාට මේහෙම ඉද්දි තමයි එක මනුස්සයෙක් හම්බවෙන්නෙ,ඉතින් මෙහෙරා ඉන්න තත්වය දැකල ඒ මනුස්සයා සමීර්ව එයාගේ යාලුවෙක්ගේ ගෙදරට එක්ක යනවා,මේ ගෙදර ඉන්නේ අමුතුම මිනිස්සු කට්ටියක්,ඉතින් ඔයාලගේ කුතුහලය නැති කරන්න යන්නේ නෑ..මේ ගෙදරදී සමීර්ට මොකක්ද වෙන්නේ කියල ඔයාලම බලන්නකෝ…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  2. ස්තුතියි උඋපසිරැසියට . එනකන් බලන් හිටියේ (ලහිරු උදයංඟ) Zoom.lk තෙරැවන් සරණයි සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා …..

  3. ඉස්සර ඔයාලා ළඟ The Heirs එකට සබ් තිබ්බ නේද,, අනේ ප්ලීස් ඒ ටික ආපහු දාන්නකෝ..

  4. වෙනස්ම විදියේ මරු ෆිල්ම් එකක්..සබ් එක නියමෙටම තිබ්බා ෆිල්ම් එකේ…සුපිරියි….ගොඩක් ස්තූතියි ලහිරු සබ් එකට..ජයවේවා…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram