today-is-a-good-day
More

    Christopher (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Christopher (2023) Sinhala Subtitle

    – – යුක්තිය ප්‍රමාද වෙනවා කියන්නේ, යුක්තිය ප්‍රතික්ෂේප වුනා හා සමානයි – –

    මලයාලම් සුපිරි තරුව මැම්මූටි, විනායි රායි, ස්නේහා, ඓශ්වර්‍යා ලෙක්ෂ්මි, අමාලා පෝල් සහ ටොම් චාකෝ ප්‍රධාන චරිත පොවන, Mystery / Adventure ඝණයට අයත් Christoper (2023) මලයාලම් චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ. ඉතිං මෙලෙස දැවැන්ත නළු නිළි පිරිසක් සිටින මේ චිත්‍රපටයට IMDb දර්ශකයෙන් 7.3 ක අඟයක් ලැබිලා තියෙනවා.

    එක්තරා පොළිස් නිළධාරියෙක් වටා ගෙතෙන කථාවක් මේක. ඔහු ගැන කියනවා නම්, ඔහුගේ පොළිස් දෙපාර්තමේන්තුවට යුක්තිය ඉටු කල නොහැකි නම්, ඔහු විසින්ම යුක්තිය ඉටු කර දෙන කෙනෙක්. එලෙස එවැනි සිදුවීමක් නිසා, මොහුට සේවයෙන් ටික කලක් ඈතින් සිටින්නටත් වෙනවා. නමුත් ඔහු හොර රහසේ හෝ යුක්තිය ඉටු කරන කෙනෙක්.

    කාන්තාවන් හා බැදි අපරාධ සඳහා රාජකාරී කරන මොහු, පසුකලෙකදී නීතිය අතට ගෙන කටයුතු කරන්නෙක් වෙනවා.
    ඒ සඳහා හේතු පාදක වුණු සියළු සිදුවීම් මෙහි අන්තර්ගතයි. ඉතිං මොහුගේ නාම‍ය රට පුරාම ප්‍රසිද්ධයි. මොහුගේ එකම දඩුවම මරනයයි. ඥාතීත්වය, තරා තිරම කිසිවක් නොබලා සිය තුවක්කුවෙන් පමණක් කථා කරන මේ නිළ ධාරියාගේ ජීවිතය හා බැදී සිදුවීම් රැල්ලක් මෙහි අන්තර්ගතයි.

    — තුවක්කුව ඉස්සරහා මොන අනක්-ගුණක්ද? —
    — කොකා ගැස්සුවොත් ඔළුව දෙබෑ කරන් යායි —

    ශෝකය සමඟින් ගලා යන මේ කථාව බලන්න කැමති කෙනෙක් වේ නම් එහෙනම් බලන්න.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Christopher (2023) සිංහල උපසිරැසි” Christopher.(2023).Sinhala.Subtitles.rar – Downloaded 6545 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    24 COMMENTS

    1. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
      Typing හැකියාව හා English දැනුම 😜
      තව තවත් වැඩිවේවා…✌

    2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    3. උපසිරැසියට ස්තුතියි මල්ලි….
      මේ ක ඉතින් අනිවාර්යෙන් බැලිය යුතු ෆිලුමක් බවත් කිව යුතුයි.
      (මේ සබ් එක ප්ලේ වෙන ප්යෙර් එකක් කියන්න. ඔයා මහන්සි වෙලා දීපු සබ් එක අපිට බලන්න බැරිනම් ඔයාගේ මහන්සිය අපතේ…)

      • ස්තුතියි අශේන්, උපසිරැසියට වගේම, ඒත අපට බලන්න පුලුවන් විදියට දුන්නට.

    Leave a Reply to adhbo Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram