today-is-a-good-day
More

    Citadel (2023) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Citadel (2023) Sinhala Subtitle

    Citadel season 01 Sinhala Subtitle

     

    ඔන්න ඉතින් සිටැඩල් කතාවේ දෙවනි කොටස තමයි අරගෙන එන්නේ,ඉතින් පලවෙනි කොටසින් ඔයාල දැක්කනේ මෙයාලගේ මතකය නැති වෙන්නේ කොහොමද කියල,ඉතින් අවුරුදු 8 ක් තිස්සේ සාමාන්යය විදියට ජීවත් වෙන කේන්ට අතීතයේ සමහර දේවල් පේන්න ගන්නවා,ඉතින් මේකත් එක්ක බර්නාඩ් කියන දේවල් මෙයා විශ්වාස කරන්න ගන්නවා,ඒ නිසාම x කේස් එක අරගන්න ප්ලෑන් එකක් හදනවා,අද කොටසින් මොකක්ද වෙන්නෙ කියල බලන්නකෝ එහෙනම්…. තුන් වෙනි කොටසින් ලබන සතියේ හමුවෙමු

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

     

    Download “Citadel E02 සිංහල උපසිරැසි” Citadel.S01E02.WEB.Sinhala.Subtitle.rar – Downloaded 1906 times – 13 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පළමු කොටසේ සිංහල උපසිරැසි 

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram