More

    Citadel (2023) 4 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Citadel (2023) Sinhala Subtitle

     

     

    ඔන්න එහෙනම් සිටඩෙල් කථා මාලාවේ අලුත්ම කොටස වෙන 4නි වන කොටසේ උපසිරැසි අරගෙනයි මේ ආවේ. දැන් ඔයාලා දන්නවානේ කථාවෙ අන්තර්ගතය ගැන.. පහුගිය කොටසින් ඔයාල දැක්කනේ මේසන්..බර්නාඩ් එක්ක එකතු වෙලා සිටඩෙල් එකේ එක්ස් කේස් එක අරගන්නවා. ඊට පස්සෙ වෙන පහර දීමකින් ඒ දෙන්නට වෙන් වෙන්න වෙනවා. ඔය අතරේ මේසන්, නාඩියාව හොයාගෙන යනවා. ඉතිං ඒ දෙන්නගෙ තව පරණ මෙහෙයුම් ගැන එහෙමත් පෙන්වනවා.. ඒ වගේම සිටඩෙල් එක පාවා දුන්න කෙනා ගැනත් යම් විස්තරයක් දැනගන්න මේසන්ට ලැබෙනවා. ඉතින් ඔයාලට අද කොටසින් බලාගන්න පුලුවන් සිටඩෙල් වල ද්රෝහියා කවුද කියල,මේ ඔක්කොම විනාශය වෙන්න හේතුවුනේ කවුද කියල…අරගෙන බලන්නකෝ එහෙනම් එහෙනම් ඊළඟ කොටසින් මුණගැසෙමු.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

     

    Download “Citadel E04 (2023) සිංහල උපසිරැසි” Citadel.S01E04.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1598 times – 18 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටසේ උපසිරැසි මෙතැනින් ලබාගන්න

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    3. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
      Typing හැකියාව හා English දැනුම තව තවත්
      වැඩිවේවා…✌

    4. මේකට අදාල වීඩියෝ කොපිය අප්ලෝඩ් කරල නෑනේ….

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram