spot_img

Citadel (2023) 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Citadel (2023) Sinhala Subtitle

 

– Citadel පලමු කථා සමයේ අවසාන කොටස –

සිටඩෙල් කියන්නේ රහස් ඔත්තු සේවයක්. දිනක් එල්ල වෙන ප්‍රහාර මාලාවක් හමුවේ සිටඩෙල් කඩාගෙන වැටෙනවා. ඒ පහර දීම සදහා හේතු වුනේ සිටඩෙල් වලම කෙනෙක්ගේ ද්‍රෝහි වීමකින්. මේ ද්‍රෝහියා කවුද කියලා යම් යම් ඉඟි පහල වෙනවා වගේම බලන අයටත් සැකයන් හිතෙන්න ඇති. ඉතිං මේ ද්‍රෝහියා ගැන හරියටම මේ කොටසින් දැනගන්න පුළුවන්.

කලින් කොටසින් දකින්න ඇතිනේ, නාඩියගෙ දුවව පැහරගෙන නාඩියාටයි, කයිල්ටයි තර්ජනය කරලා සිටඩෙල් රහස් අත් පත් කරගන්න තමයි මැන්ටිකෝර් එක උත්සහ කරන්නේ කියලා. ඉතිං මේ කොටසේ තියෙන්නේ සබ්මැරීන් එකට ගිහින් කෝර් ටික අරන් සිටඩෙල් රහස් එළියට ගන්න විදිය.

මොනවද මේ සිටඩෙල් රහස්, ඇයි මේ රහස් පස්සෙන් මැන්ටිකෝර් එක එලවන්නේ කියලා වගේම හැම දෙයක්ම
දැනගන්න පුළුවන් මේ කොටසින්. ඉතිං එහෙනම් මේ තමයි මේ කථාමාලාවේ අවසන් කොටස. දෙවෙනි කථාමාලාව
සිටඩෙල්: නාඩියා වශයෙන් නම් කරලා තියෙනවා. ඒක 2024 පැමිණීමට නියමිතව තියෙනවා. එහෙනම් සීසන් 2 වෙතින් හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පසුගිය කොටසේ උපසිරැසි මෙතැනින් ලබාගන්න

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram