today-is-a-good-day
More

    Come Play (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Drama, Horror, Mystery කැටගරි වලට වැටෙන මූවි එකක් තමයි මේ පාර අරගෙන ආවේ, මිනිත්තු 96 පුරා දිවෙන මේ චිත්‍රපටිය ලියන්නේ සහ අධ්‍යක්ෂනය කරන්නේ Jacob Chase විසින් රගපාන නලු නිලියන් ගැන කීවොත් John Gallagher Jr, Gillian Jacobs, Azhy Robertson යන තුන් දෙනා ප්‍රධාන චරිත රගපානවා, මේ චිත්‍රපටියට IMDB එකෙන් 5.8/10 අගයක් ලැබිල තියෙනවා,

    මේ ෆිල්ම් එක Drama, Horror, Mystery ඝනයට කාන්ඩ කරල තිබුණට පවුලෙ හැමෝටම එකට ඉදගෙන බලන්න පුලුවන් එකක් කියල මම කියනව, ඒ වගේම පූර්ව ප්‍රචාරක පටය එහෙම බැලුවොත් ඔයාලට ෆිල්ම් එක ගැන හොද දල අදහසක් ගන්න පුලුවන්

    කතාව ගැන කෙටි සදහනක් කරොත්, මේ කතාවෙ ඉන්නවා ඔලිවර් කියල ගොලු ලමයෙක් එයා තමා ප්‍රධාන චරිතෙ මේ කතාවේ ඉන්න, එයා ගොලු නිසා එයාට යාලුවෝ කවුරුවත් නෑ ඒ නිසා මෙයා තනියම තමා ඉන්නේ, මෙයා තනියම ඉන්න නිසා රාක්ෂයෙක් මෙයාට යෝජනාවක් ගේනවා, මේ රාක්ෂයට බාදා කරන අයව මෙයා මරල දානවා, මේ රාක්ෂයා එන්නේ විද්‍යුත් උපරකරණ හරහා, ඉතින් ඔලිවර්ව බේරගන්න එයාගෙ දෙමව්පියො ලොකු උත්සහයක් ගන්නවා, ඉතිම් මේ රාක්ෂයගෙන් ඔලිවර් බේරෙයිද? එයාලට මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද? කියන එක ඔයාලම බලන්න…ඒ වගේම දෙමව්පියෝ තම්න්ගෙ දරුවන්ට කොච්චර ආදරෙයිද කියල අවසානෙදී ඔයාලට තේරෙයි

    දෙමව්පියෝ කියන්නෙ තමන්ගෙ දරුවන් වෙනුවෙන් පන වුනත් දෙන කට්ටියක්, එහෙනම් අපි ගියා බුදු සරණයි 😘😘😘

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Come Play (2020) සිංහල උපසිරැසි” Come.Play.(2020).Sinhala.Subtitle.rar – Downloaded 1297 times – 433 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    චාමික දිල්හාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Rajitha Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram