spot_img

Commando 3 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
ඔන්න ඉතින් අද අරගෙන එන්නේ ඔයාල ගොඩක් ආශවෙන් නරබපු Commando චිත්‍රපටි මාලාවේ තුන් වෙනි කොටස.2019 නොවැම්බර් 20 නිකුත් උන මේ චිත්‍රපටිය Imdb 5.9 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා .ඇක්ෂන් ක්‍රියාදාම වලට කැමති අය අරගෙන බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ,Commando  චිත්‍රපටි මාලාවේම ප්‍රධාන චරිතයෙන් අපිට දැකගන්න ලැබුනු Vidyut Jammwal  අපිට සුපුරුදු පරිදිම මේ චිත්‍රපටියෙනුත් දැකගන්න පුලුවන්,ඊට අමතරව Adah Sharma,Angira Dhar,Vibhawari Deshpande  නළු නිලියන් දැකගන්න පුලුවන්,
කතාව ගැන කිව්වොත්.එක්තරා මෙහෙයුමකදී පොලිසිය විසින් පාස්පෝර්ට් හොරට හදන කල්ලියක් අල්ලගන්නවා,මේ අයව පොලිසියට ගෙනාල්ල ප්‍රශ්න කරද්දි තමයි දැනගන්නේ මේ අය නිකන්ම පාස්පෝර්ට් හොරට හදන කණ්ඩායමක් නෙවෙයි කිසිම ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයින් කියල,ඉතින් වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී දැනගන්න ලැබෙනාවා මේ ත්‍රස්තවාදීන් ඉන්දියාවට විශාල පහරදීමක් කරන්න ලෑස්තිවෙලා ඉන්නේ කියල,ඉතින් මේක ගැන වැඩිදුර හොයන්න පැවරෙන්නෙ කරන්වීර් සින්ග් ඩෝග්‍රාට (Vidyut Jammwal ) ඉතින් එයාට පුලුවන් වෙයිද මේ ත්‍රස්ත්‍ර ක්‍රියාව නවත්තන්න..
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram