spot_img
spot_img

Constantine (2015) Complete Season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉතින් ඔන්න යාලුවනෙ තවත් අලුත් සිරිස් එකක් අරගෙන ආවෙ.කියන්න දෙයක් නැ ඉතින් දැක්කම දන්නවැති.කොන්ස්ටන්ටයින්.මෙක ටිකක් ත්‍රාසජනක පැත්තට යන්නෙ. Daniel Cerone,David S. Goyer තමයි කතාව කරන තියෙන්නෙ .dc comics තමයි මේ චරිත ටික ප්‍රසිද්ධ කරල තියෙන්නෙ.ඉතින් අලුත් වැඩක් හන්ද මමත් අත ගැහුව කට්ටියගෙ කැමැත්ත පිට.ඉතින් මේකෙ ප්‍රදාන චරිතය තමයි ජොන් කොන්ස්ටන්ටයින්.ඒ කියන්නෙ අදුරු ආත්ම ගැන විශාරදයෙක්.මේයාට පුලුවන් ඕනෙම ආත්මයක් ආපහු ඉදපු අහටම යවන්න.ඒ කියන්නෙ අපායටනෙ.මෙයා කරපු වැරැද්දක් නිසා මෙයාගෙ යාලුවෙක්ගෙ දුවෙක් අපායට ඇදිලා යනව තවත් ආත්මයක් එක්ක.කොහොමෙන්හරි ජොන් නැවත් පෘතිවියට එන්නෙ ලිව් කියන කෙල්ලෙක්ව ආරක්ෂා කරන්න ජැස්පර් කියල කෙනෙකුට වෙච්ච පොරොන්දුවක් මත.ඉතින් මෙයා ලිව් හොයාගන්න ගිහින් ප්‍රශ්න කිහිපයකටම මුහුණ දෙන්න වෙනව.ඉතින් මේ කොටසෙදි වෙන්නෙ ලිව් විනාශ කරන්න එන ආත්මයෙන් ඇයව බේරගන්න එක.ඉතින් වැඩි විස්තර ඕනෙ නැ අරගෙනම බලන්න.මම ඉතින් ලිපි ලියන්න එච්චර දක්ශ නැ කට්ටිය එකට අමනාප වෙන්න එපා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  13ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

Download “Constantine (2015) සිංහල උපසිරැසි” Constantine.2015.Sinhala.Subtitle.rar – Downloaded 924 times – 246 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

විනොද් උක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram