spot_img
spot_img

Crocodile Island (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Crocodile Island නැත්නම් “කිඹුල් දූපත” කියන චීන බසින් ළගදි නිකුත් වුණු චිත්‍රපටයක් තමයි මේක..

අහසෙ ගමන් කරමින් සිටින එක් අහස් යාන්ත්‍රාවක් එක පාරටම “මකර ත්‍රිකෝණ සාගරය” අසලදි චුම්බක භාදකය නිසාවෙන් අවපාතනය වෙන්න ගන්නවා…එය ගුවන් නියමුවා පාලනය කරගත්තත්, එක්වරම කුරුළු සමූහයක් නිසා යානයේ තිරස් තටුව ඇතුළු අත්‍යවශ්‍ය කරන උපාංග රාශියකට හාණි වී යාණය මුහුදට ගොඩ බාන්න වෙනවා..පරිස්සමින් මුහුදට ගොඩ බාපු යානයට තත්පර කිහිපයක් යන්නත් කලින්ම, යම් ලොකු සතෙකුගේ ප්‍රහාරයකට ලක් වෙනවා..ඉතිං යානයේ එක්  අර්ධයක් මගීන් පිරිසක් සමගම අසල වූ දුවට වීසි වෙනවා..සිග්නල් එහෙමත් නෑ මේ දූවේ.. ඉතිං ඔහොම ඉන්න කොට තමයි මේ දූවෙන් යෝධ කිඹුල්ලු වගේම යෝධ මකුළුවො මතු වෙන්න ගන්නෙ.. ඒ කියන්නෙ මෙයාල ඉන්නෙ, කිඹුල් දූවේ..

කලින් යානය දෙකට මැදින් පළුදු කරේ දූවෙ ඉන්න ලොකුම කිඹුලා..මේ මගී පිරිස අතරෙ,උසස් පාසල් ආදරවන්තයින් ජෝඩුවක්, ගැබිණි මවක් සහ ඇගේ සැමියා, හිටපු හමුදා සෙබලෙක්,වගේම ගුවන් සේවිකාවන් ඇතුලු තව පිරිසක් තමා දූවට වැටෙන්නේ..

කැමති අය බලන්නකො එහෙනම් මේ දූවෙන් යෝධ සත්වයින්ගෙන් කවුරු ගැලවෙයිද? දූපතෙන් කොහොමද පිටවෙන්නේ? යනාදී දේවල් කෙසේනම් කෙලවරක් වේවිදෝ කියලා. ගිහින් එන්නම්..!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  HC HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Crocodile Island (2020) සිංහල උපසිරැසි” Crocodile.Island.(2020).Sinhala.Subtitle.rar – Downloaded 8225 times – 376 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.

Leave a Reply to vinod Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram