today-is-a-good-day
More

    Cuttputlli (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් පහුගිය සිකුරාදා නිකුත් උන අලුත්ම හින්දි චිත්‍රපටියක් අරන් එන්න තමයි මේ සුදානම.. මේක තවත් රිමේක් එකක්..Ratsasan දමිළ චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්… ගොඩක් අය දමිළ චිත්‍රපටිය නරඔලා තිබ්බ නිසා දමිළ චිත්‍රපටිය තරම් ලොකු කුතුහලයක් හින්දි චිත්‍රපටිය අවසානයේ නැහැ. ටිකක් ක්‍රියාදම පැත්තට ටිකක් බර කරලා වගේ තමයි හින්දි චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ.. ඊට අමතරව තව තව තැන් කිහිපයක්ම හින්දි චිත්‍රපටියේ වෙනස් කරලා තියනවා. ඉතින් සමාන්‍යෙයන් අපි හොද චිත්‍රපටියක් නැරබුවාම ආපහු ඒක බලන්න හිතනවානේ. Ratsasan චිත්‍රපටිය ආපහු බලන්න කියලා හිතෙනවා නම් ඒකට විසදුමක් විදියට මේක බලන්නකෝ.. කොහොමත් හින්දි රසිකයෝ වගේම අක්ෂේ කුමාර්ගේ චිත්‍රපටි රසිකයෝ නම් මේක මගහැරගන්න එකක් නැහැ කියලා මං හිතනවා..

    කතාව ගැන ටිකක් කියන්නම්කෝ… අර්ජුන් සේති කියන්නේ චිත්‍රපටියක් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. ඔහු අවුරුදු ගානක් සීරියල් කීලර්ස්ලා ගැන විස්තර හොයලා ඒ අනුසාරයෙන් චිත්‍රපටියක් කරන්න ආසාවෙන් ඉන්නවා. නමුත් කිසිම නිශ්පාදකයෙක් ඔහුගේ කතාවට කැමැති වෙන්නේ නැහැ. මේ නිසාමයි ඔහුගේ අක්කා කියන්නේ වෙන රස්සාවක් හොයාගන්න කියලා. කොහොම හරි අර්ජුන්ගේ තාත්තා හිටපු කෙනෙක් නිසා වගේම මස්සිනාත් පොලිසියේ කෙනෙක් නිසා අර්ජුන්ටත් පොලිසියේ රැකියාවක් ලැබෙනවා.එහෙම අරන් ඔහු යන්නේ කසූලි වලට. මේ අතර වාරයේ තමයි කසූලි වල අවුරුදු 15ක ගැණු ළමයෙක්ව නන්නාදුනන පුද්ගලයෙක් පැහැරගන්නේ පොලිසිය මේ ගැන පරික්ෂන කරන කොට දින දෙකක් ඇතුලත මේ ගැණු ළමයාව මරලා දාලා තියනවා.. ඒක වෙලා නතර වෙන්නේ නැහැ තවත් ඒ වයසේම වගේ ගැණු ළමයෙක්ව පැහැරගන්නවා.. මේ පැහැරගැනිම් දාමය නවත්වන්න කසූලි පොලිසියට හැකි වේවිද? ඒ වගේම මෙහෙම පැහැරගන්න පුද්ගලයා කවුද කියලා දැනගන්න නම් චිත්‍රපටිය අරන් බලන්නම වෙනවා…

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Cuttputlli (2022) සිංහල උපසිරැසි” Cuttputlli.(2022).Sinhala.Subtitle.rar – Downloaded 12920 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    14 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

      ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
      නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

    2. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Leave a Reply to Sahan Gayantha Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram