today-is-a-good-day
More

    D Block (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක්…මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ නවක අධ්‍යක්ෂ්කයෙක් වෙන Vijay Kumar Rajendran…මේ චිත්‍රපටියට මිශ්‍ර ප්‍රථිචාර ලැබුනත් කම්මැලි කමක් නැතිව බලන්නනම් පුලුවන්…Demonte Colony..Aarathu Sinam..Iravukku Aayiram Kangal…K-13…වගේ එකිනෙක වෙනස් තේමාවන්ගෙන් සමන්විත චිත්‍රපටි වලින් අපිට දැකගන්න ලැබුන Arulnithi තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ.. thriller, Horror ඝනයට අයත් වෙන මේ චිත්‍රපටිය තමයි D Block..

    ඉතින් කතාව ගැන කිව්වොත්…කැලයක් මැද හදපු කොලේජ් එකක් තියෙනවා,ඉතින් මේ කොලේජ් එකේ නව වසර ආරම්භයත් එක්කම අලුත් ශිෂ්‍යය කණ්ඩායම් එන්න ගන්නවා…ඉතින් මේ එන අය අතරේ තමයි ඉන්නේ අරුල්…ශෘති…මෙයාල මෙහෙම  කොලේජ් එකේ වැඩ කටයුතු කරගෙන ඉන්න අතරේ තමයි,මෙයාලගේ හොදම යාලුවෙක්ව මරල දාල තියෙනවා හම්බවෙන්නේ,පොලිසියෙන් වගේම කොලේජ් පරිපාලනයෙන් කියන්නේ දිවියෙක් ගහල තමයි ඒ කෙනා මැරිලා තියෙන්නේ කියල…ඒත් මේ ගැන හොයල බලද්දි තමයි දැනගන්න ලැබෙන්නේ,මීට කලිනුත් මෙහෙම ගැහැණු ලමයි මැරිලා තියෙනවා කියල…මේ ඔක්කොම ගෑනු ලමයි ඉදල තියෙන්නේ කාන්තා නේවාසිකාගාරය වෙන D Block  එකේ…ඉතින් මොකක්ද මේ කාන්තා නේවාසිකාගේ තියෙන අභිරහස…හොල්මනක්ද නැත්නම් වෙනත් අසාමාන්‍යය බලවේගයක්ද කියල දැනගන්න අරගෙන බලන්නකෝ  D Block..

     

    (ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “D Block (2022) සිංහල උපසිරැසි” D.Block.(2022).Sinhala.Subtitle.rar – Downloaded 6434 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      ….. බුදු සරණයි – දෙවි පිහිටයි ….

    2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Leave a Reply to Ratta Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram