spot_img
spot_img

Dangerous (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද එහෙනම් අලුතින්ම ආපු ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ.. David Hackl විසින් අධ්‍යක්ෂණය කරන ලද 2021 ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන මෙහි ප්‍ර‍ධාන චරිත විදියට Scott Eastwood, Tyrese Gibson, Famke Janssen, Kevin Durand සහ Mel Gibson රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් එහෙම ඩිලන් එහෙම නැත්නම් ඩි අපරාධකරුවෙක් විදියට ඉන්න නිසා නිවාස අඩස්සියේ තියලායි තියෙන්නේ.. ඩි ගේ අයියා තමයි ෂොන්.. ෂොන් නිතරම ඩි ව හමුවෙන්න ආවේ නැතත් ලියුම් ලියනවා. දවසක් ඩි ට ලියමනක් ලැබෙනවා එයාගේ අයියා ෂොන් හදිසි අනතුරකින් නැති වෙලා කියලා.. එයාගේ මල ගෙදර තියෙන්නේ ෂොන්ට හිමි පෞද්ගලික දුපතක කියලා. ඩිලන් මේ ආරංචිය අහපු නිසා තමන්ගේ නිවාස අඩස්සියේ ඉන්න එක කඩ කරලා හොරෙන්ම යනවා මේ දුපතට. ඩිලන් ආවාට එයාලාගේම පවුලේ අය නම් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ.. කොහොම හරි මේ අවමංගල්‍ය සිදුකරන දවසේම රෑ ඒ දුපතට නන්නාදුනන පිරිසක් කඩා වදිනවා. මේ අය මේ දුපතට එන්නේ ඇයි? ඒකට හේතුව දැනගන්න නම් චිත්‍ර‍පටිය බලන්නම වෙනවා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Dangerous (2021) සිංහල උපසිරැසි” Dangerous.(2021).Sinhala.Subtitle.rar – Downloaded 5067 times – 708 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

හිමා ශෙනේලි
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply to Kavindu Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram