today-is-a-good-day
More

    Day Shift (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ත්‍රාසජනක වැම්පයර් චිත්‍රපටියක් නිකුත් කෙරුණා මේ අවුරුද්දේ. ඒ Day Shift (2022) චිත්‍රපටිය. වැම්පයර් කතා සමහර අවස්ථා වලදී කම්මැලි වුනත්, මේ චිත්‍රපටිය දිගටම ආකර්ශණීය විදියට නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසාම හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මේ ලිපිය ලියන මො‍හොතේදී, IMDB 6.1, Rotten Tomatoes 58%, Metacritic 51%, Google Users 82% කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.

    J. J. Perry විසින් අධ්‍යක්‍ෂණය කරපු තවත් එක් කතාවක් තමයි මේ. Tyler Tice සහ Shay Hatten විසින් කරපු කතා නිර්මාණයක් තමයි මේ චිත්‍රපටියක් වුනේ. 87Eleven Entertainment විසින් නිෂ්පාදනය කලත්, සුපුරුදු පරිදි බෙදාහැරීම සිදුකෙරුනේ, Netflix ආයතයෙන්. මෙහි රඟපෑමෙන් දායක වෙනවා, Jamie Foxx (බඩ්), Dave Franco (සෙත්), Meagan Good (ජෝස්), Karla Souza (ඕඩ්‍රි) ඇතුලු පිරිසක්.

    කතාව කෙටියෙන් කියන්නම්. බඩ් කියන්නේ දිවා කාලයේ පිහිණුම් තටාක පිරිසිදු කිරීමේ රැකියාව විදියට කරන කෙනෙක්. ඒත් ඒ ලොවෙන් සැඟවීමට කරන රඟපෑමක් විදියට තමයි පේන්නේ. ඔහුගේ ඇත්තම රැකියාව, වැම්පයර්ලා දඩයම් කිරීම. එක් අවස්ථාවකදී, ඔහු අතින් මැරුම්කන එක් කාන්තාවක් නිසා, වැම්පයර්ලාගේ දියුණුම කෙනෙක් බඩ් සමඟ වෛර බැඳගන්නවා. මේ නිසා බඩ් විතරක් නෙමෙයි, පවුලේ අයත් පත් වන්නේ ලොකු අසීරුතාවයකට. මේ ගැන වැඩි විස්තර දැනගැනීමට, මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රස විඳින්න. ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Day Shift (2022) සිංහල උපසිරැසි” Day.Shift.(2022).Sinhala.Subtitle.rar – Downloaded 7496 times – 1,012 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    14 COMMENTS

    1. සබ් වැටෙනකන් බලාගෙන් හිටපු ෆිලුමක්
      ජය වේවා සූම් එල් කේ

    2. ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

      ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
      නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

    3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram