spot_img
spot_img

Dear Friend (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ටික දවසකින් ආයෙත් උපසිරැසියක් අරගෙනයි ආවේ. ඒ තමයි මීට පැය දෙකකට කලින් නිකුත් වුන,ටොවීනෝ තෝමස්ගේ අලුත්ම චිත්‍රපටියට. මේක ඇවිල්ලා Comedy, Dramaචිත්‍රපටියක්. IMDb 7ක අගයකුත් ලැබිලා තියෙනවා. ටොවීනෝ තෝමස් , දර්ශනා, අරුන් ලාල්, බැසිල් ජෝශප් ඇතුළු කිහිප දෙනෙක් ප්‍රධාන රංඟනයෙන් දායක වෙනවා.

කථාව ගැන කියනවා නම්, යාළුවො සෙට් එකකින් තමයි ඇරඹෙන්නේ.. බොහොම සතුටින් කාලෙ ගෙවාගෙන,එකම නිවසක මොවුන් ජීවත් වෙනවා. එක එක ආර්ථික මට්ටම් වල අය. ඉතිං මෙහෙම කාලයක් යනකොට, මේ අයගෙන් එක අයෙක් අතුරුදහන් වෙනවා එකපාරම. ඒ අතුරුදහන් වීම එක්ක බොහෝ කරදර රාශියක් මොවුන්ගෙ ජීවිත වලට කඩා පාත් වෙනවා. ඉතිං අනිත් යාළුවො මොහුව සොයා ගමන් කිරීමක් මෙම කථාවේ ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ අතරෙ දැනගන්න වෙන රහස් සමඟින් ඉදිරියට දිවෙනවා.

සාමාන්‍ය චිත්‍රපටයක් තමයි. ටොවීනෝට ආස අය ඉන්නව නම් බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ටොවීනො සහ කීර්ති සුරේෂ් රංඟනයෙන් දායක වුනු Vaashi චිත්‍රපටයත් මේ 17 වෙනිදා HDRip නිකුත් වෙනවා කියලා දැනුම්දීලා තියෙනවා. ගිහින් එන්නම්!

 

(ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Dear Friend (2022) සිංහල උපසිරැසි” Dear.Friend.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4955 times – 985 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
    Udenma Gammak Thama
    (Ashen Kavidu)

Leave a Reply to BeMax Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram