spot_img

Deathstroke Knights And Dragons (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුදෙනාටම. අලුත් අවුරුද්දේ මමත් ඔන්න සබක් කොටාගෙන zoom  එක පැත්තට ගොඩ වදින්න හිතුවා. ගොඩක් වෙලාවට මම ඇනිමේෂන් ෆිල්ම් වලට සබ් කරන හින්දා මේ පාරත් ඇනියක්ම අරගෙනම ආවා. ෆිල්ම් එක ගැන කතා කලොත් DC ලගේ 2020 රිලිස් කරපු ඩෙත්ස්ට්‍රෝක් ගැන කියවෙන අපි මෙතෙක් ඩෙත්ස්ට්‍රෝක්ගේ නොදැකපු පැත්තක් පෙන්වන ෆිල්ම් එකක් තමයි මේක. ගොඩක් අය ඩෙත්ස්ට්‍රෝක්ව දකින්නේ විලන් කෙනෙක් විදියටනේ. ඒත් මේ ෆිල්ම් එකේ ඔහු පියෙක් ස්වාමිපුරුෂයෙක් විදියට මොනවගේ චරිතයක්ද කියලත් බලාගන්න පුලුවන් හරි අපුරු ෆිලුමක් මේක. වැඩි කතා බහක් නැතුව ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් ෆිල්ම් එකකට සබක් අරගෙන එන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්, හැමෝටම ජය.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram