spot_img
spot_img

Run Hide Fight (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Run Hide Fight (2020) කියන්නෙ සුපිරිම Action ෆිල්ම් එකක් මේ අවුරුද්දෙ මුලම ආපු මේක හදල තියෙන්නෙ ඇමරිකාවෙ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kyle Rankin ප්‍රධාන නිලිය Isabel May මීට අමතරව රංගනයෙන් Eli Brown,Britton Sear,Olly Sholotan දායක වෙනවා. මේකේ ratings ගැනත් හොයලා බැලුවොත්, IMDB 6.7, Rotten tomatoes 27% වගේ තමයි තියෙන්නෙ.

කතාව ගැන කිව්වොත්, මේ කතාව ගෙතිලා තියෙන්නෙ Zoe Hull කියන ගෑනු ලමයගෙ වටේ.මෙයාගෙ අම්මා අනතුරකින් නැතිවෙලා. මෙයා ඒක නිසා ලොකු තරහකින් ඉන්නෙ එයාගෙ තාත්තා එක්ක. ඉතින් මේ සෝයිගෙ හොදම යාලුවා ලෙවිස් මේ දෙන්නා වර්නන් උසස් පාසලට යන්නෙ. ඉතින් සෝයි එක්ක ලෙවිස් ස්කෝලෙ යනවා, මෙතනින් තමා කතාව පටන්ගන්නෙ.

ටිකක් වෙලා ස්කෝලෙ ඉද්දි මේ ස්කෝලෙම ඉගෙනගත්ත කොල්ලො සෙට් එකක් ස්කෝලෙ කැන්ටිම කඩාගෙන ඇතුලට පනිනවා. මෙයාල තුවක්කුත් අරන් එන්නෙ, ඉතින් මෙයාල ස්කෝලෙ අල්ලගන්න තමා ප්ලැන් එක. මේ කට්ටිය ළමයිව මරනවා ගොඩක්, ඉතින් කතාවෙ වෙන්නෙ මේ Zoe Hull කියන කෙල්ල අර මැරයො සෙට් එක නවත්තලා ඉස්කොලෙ ලමයිව බේරගන්න එක. මං කෙටියෙන් කිව්වෙ, ඔයිට වැඩිය සුපිරි ඒව මේකෙ වෙනවා, ඔයාල ෆිල්ම් එක
බලලම ඒවා දැනගන්න, එහෙනම් මං යනවා. හැමෝටම සුබ දවසක්..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Run Hide Fight (2020) සිංහල උපසිරැසි” Run.Hide.Fight.(2020).Sinhala.Subtitle.rar – Downloaded 3732 times – 881 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

දේශාන් අදිත්‍ය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    The White Tiger (2021)

  2. දැන් සූම් එක ගූගල් ට්‍රාන්ස්ලේට් කරල සබ් ගහන තත්වෙටම වැටිලද..

    • අපි චිත්‍ර‍පටියට දාලා උපසිරැසි පරික්ෂා කරලා තමයි පල කරන්නේ.. මේ සබ් එක ගුගුල් ට්‍රාන්ස්ලේට් කියලා හිතෙනවා නම් ඒ තැන මොකක්ද කියලා අපිට මේල් admin@zoom.lk කරන්න.. එතකොට අපිට බලන්න පුලුවන් අපිටත් අහුනොවුන තැන මොකක්ද කියලා.

Leave a Reply to නාමල් Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram