today-is-a-good-day
More

    Dejavu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මැදියම් රැයේ වයසක මනුස්සයෙක් පොලිසියට ඇවිල්ලා පැමිනිල්ලක් දානවා ,ඔහු ලියන කතාවල ඉන්න චරිත ඔහුට මරණය තර්ජනය කරනවා කියල…හරිම අමුතු දෙයක් නේද…කොහොමද මනකල්පිත කතාවක ඉන්න චරිත එහෙම තර්ජනය කරන්නේ….පොලිසියේ නිලධාරින්ටත් හිතෙන්නේ එහෙමම තමයි…ඉතින් පොලිසිය මේ මනුස්සයව ගනන් ගන්නේ නැතිව ආපහු යවලා දානවා…ඒ අතරේ තමයි පොලිස් හදිසි අංශයට කෝල් එකක් එන්නේ ගැහැණු ලමයෙක්ගෙන්…මේ ගැහැණු ලමයා සදහන් කරන්නේ ,තමන්ව පිරිසක් විසින් පැහැරගෙන තියෙන්නේ,එයාලගෙන් කොහොම හරි බේරිලා තමයි මේ කෝල් එක ගන්නේ කියල…විශේෂම දේ තමයි මේ ගැහැණු ලමයා අන්තිමට අර ලේඛකයගේ නම කියනවා…..එතනින් තමයි මේ හැමදෙයක්ම පටන් ගන්නේ…මොකක්ද මේ වෙන්නේ…ඇත්තටම ඒ ලේඛකකයා ලියන දේ හැබෑවක් වෙනවද…ඒක දැනගන්නනම් අරගෙන බලන්න වෙනවා Dejavu …

    හැමෝම අපි කලින් දුන්න  D Block බලන්න ඇති කියල හිතනවා,ඉතින් අදත් අරගෙන ආවේ ඒ චිත්‍රපටියෙම ප්‍රධාන චරිත නිරූපනය කරන Arulnithi ගේ තවත් ලස්සන වෙනස්ම,කුතුහලය පිරි චිත්‍රපටියක්…අන්තිම තප්පරේ වෙනකම් කුතුහලයෙන් බලන්න පුලුවන් මේ චිත්‍රපටියේ Arulnithi  සමග Thadam,Mookuthi Amman, Vanam, Maaran,Kuttram Kuttrame වැනි ජනප්‍රිය නිර්මාන වලින් දැකගන්න ලැබුන Smruthi Venkat රංගනයෙන් දායක වෙනවා…තමන් ලියන දෙයක් සැබෑ ජීවිතේදිත් කොහේහරි සිද්ධ උනොත් මොකක් වෙයිද…..Arulnithi ගේ ඉස්සරාට එන්න තියෙනවා Diary ,ඒකත් මේ මාසෙම නිකුත් වෙනවා…ඒකත් ආපු ගමන්ම ඔයාලට අරගෙන එන්නම් කියන ගමන්ම අදට සමුගන්නවා…

     

     

    (ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Dejavu (2022) සිංහල උපසිරැසි” Dejavu.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4939 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    10 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Leave a Reply to MDThasneen Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram