today-is-a-good-day
More

    Diary (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Arulnithi ප්‍රධාන චරිත කරන තවත් ත්‍රීලර් ඝනයට අයත් චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ. මේ අවුරුද්දේ මේ නළුවාම ඉන්න චිත්‍රපටි තුනක් නිකුත් උනා. කලින් චිත්‍රපටි දෙකටමත් උපසිරැසි දිලා තියන නිසා මේ චිත්‍රපටිය නැති අඩුපාඩුව මකන්න තමයි මේ හදන්නේ..

    කෙලින්ම චිත්‍රපටියේ කතාවට එන්නම්කෝ, වර්දා කියන්නේ අලුත් උප පොලිස් පරික්ෂකවරයෙක්. මේ අයට පුහුණුවිම් ඉවර වෙලා පිටත් වෙලා යද්දි මෙතෙක් කල් විසදන්න බැරි උන කේස් එක බැගින් දෙනවා විසදලා දාන්න කියලා. මොහුට හම්බවෙන්නේ 2000 වසරේ උන තාමත් විසදන්න බැරි උන මිනිමැරුමක්. වර්දා මේ ගැන හොයන්න ඌටි වලට යනවා. මේ ඌටි වලට යන මාර්ගයේම 13 වැනි හෙයර්පින් කියලා වංගුවක් හම්බවෙනවා. රෑ මේ මාර්ගයේ යන වාහන වලට මේ 13 වැනි වංගුව පහු කරද්දි නොයෙක් අද්භුත සිදුවිම් වලට මුණ දෙන්න වෙනවා. අවුරුදු 16කට කලින් උන මේ මිනිමැරුමටයි මේ 13 වැනි හෙයර්පින් වංගුවේදි වෙන අද්භුත දේවල් වලට සම්බන්ධයක් තියනවාද? මේ ගැන දැනගන්න පුලුවන් චිත්‍රපටිය නැරබුවොතින්..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Diary (2022) සිංහල උපසිරැසි” Diary.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4778 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ආදිත්‍ය සිංහවන්ශ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram