today-is-a-good-day
More

    Dobaaraa (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හායි ගායිස් කාලෙකට පස්සෙ ඔන්න සබක් අරන් ආවා ලහිරු අයියන්ඩිත් එක්කලා.. එයා ගැන ඉතින් ඔයාලාට අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ මේකෙත් මට තනියම කරගන්න බැරුව උන්නු වෙලාවේ බාගෙකටත් වැඩියෙන් ලොකු උදව්වක් දුන්නා එයා..

    තා මොනවත්ම නොකියා කෙලින්ම චිත්‍රපටිය පැත්තට හැරෙන්නම්කෝ මන්, මේ චිත්‍රපටිය 2018 නිකුත් උන ස්පාඥ්ඥ චිත්‍ර්පටියක් වෙන Mirage හි හින්දි ප්‍රතිනිර්මාණයක්,ඒකත් මතක් කරන ගමන්,කතාව ගැන කිව්වොත්, මේ චිත්‍රපටිය මට ටිකක් අමුතු චිතපටියක් උනා. ඉතින් ත්‍රාසජනක චිත්‍රපටි හොයන අයට නම් මේක හොඳටම සෙට් වෙන චිත්‍රපටියක්.. කතාව පැත්තට හැරුනොත්, අවුරුදු 25කට කලින් ආපු කුනාටුවක්.. ඒ එක්කම සිද්ද උන 12 හැවිරිදි පොඩි කොල්ලෙක්ගේ මරණයක්. නැවතත් වරක් පැමිනි ඒ වගේම කුනාටුවක්.. ඉතින් මේ අන්තරාට චාන්ස් එකක් ලැබෙනවා මේ ලමයගේ කාමරේ තිබ්බ ටීවි එක හරහා ඒ ලමයත් එක්ක සම්බන්ද වෙලා..කොටින්ම කිව්වොත් අතීතයට ගිහින් මේ ළමයගේ ජීවිතේ බේරගන්න.. ඉතින් ඉස්සරහට මොනා වෙයිද කියලා දැනගන්න.. ආරාදනා කරනවා නරබන්න, Dobara 2022.. නැවතත් මේ වගේ උපසිරැසියකින් හමුවෙමු.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Dobaaraa (2022) සිංහල උපසිරැසි” Dobaaraa.(2022).Sinhala.Subtitle.rar – Downloaded 6638 times – 3 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සහන් ඉඳුවර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    17 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    3. Srt file නැති එකනම් අවුල් තැන්ක්ම් සබ් එකට

    4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    Leave a Reply to amila Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram