spot_img

Dongata (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරන් ආවේ 2015 නිකුත් උන තෙලෙඟු චිත්‍ර‍පටියක්. මට විශ්වාසයි ඔයාලා මේක තවමත් නොබලපු චිත්‍ර‍පටියක් වෙන්න ඕනි.. මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂණය Vammsi Kreshna ගෙනි… මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Adivi Sesh සමඟ Lakshmi Manchu රංඟනයෙන් දායක වෙනවා.. මේ චිත්‍ර‍පටියේ පොඩි විශේෂත්වයක් තියනවා. ඔම් ශාන්ති ඔම් චිත්‍ර‍පටිය ඔබ අනිවාර්යෙන්ම නරඔලා ඇති. එකේ ගීතයක් තිබ්බා මතක ඇති ඒකල හින්දි සිනමාවේ නළුනිලියන් සේරම එක සිංදුවකට ආරාධිත රංඟනයකින් දායක වෙනවා… මේ චිත්‍ර‍පටියෙත් එහෙම ගීතයක් තියනවා තෙලෙගු සිනමාවේ ප්‍ර‍ධාන චරිත කරන නළුවන් 12 දෙනෙක් පමණ මේ ගීතයේ ආරාධිත රංඟනයෙන් දායක වෙනවා. චිත්‍ර‍පටිය බලාගෙන යද්දි කවුද ඒ කට්ටිය කියලාත් ඔයාට බලන්න පුලුවන් වේවි..

චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් ශුති කියන්නේ සිනමා නිළියක්.. වෙන්කට්.. විජූ හා කට්ටම් රාජු කියන තුන්දෙනා පොඩි පැලැන් එකක් ගහනවා මේ නිළියව පැහැරගන්න. කොහොම හරි මේ අයගේ සැලැස්ම සාර්ථක වෙලා ශූතිව පැහැරගන්නවා. පස්සේ මේ අය විජ්ජුගේ බොස්ට අයිති ෆැලැට් එකක මේ නිලියව ගෙනල්ලා හංගනවා. කොහොම හරි මේ නිළිය නැති උන ආරංචියට ඔවුන් පෞද්ගලික රහස්පරික්ෂකයෙකුට බාර දෙනවා ඇයව හොයන්න. ඉතින් හාස්‍යයෙන් සපිරුනු මේ සිනමා නිර්මාණය එතැනින් ඉදිරියට නරඔලා කතාව දැනගන්න එක ඔබට බාරයි… මේ තුන්දෙනා මේ නිළියව පැහැරගන්නේ සල්ලි නිසාමද නැත්නම් වෙනත් හේතුවක් තියනවාද? අන්තිමට කතාව කොයි පැත්තට වෙනස් වේවිද කියන එක නරඔලාම දැනගන්නකෝ..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  YOUTUBE පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

දිනෙත් නෙත්මින
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram