spot_img
spot_img

Dont Tell a Soul (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද තවත් ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් තමයි මේ අරන් එන්න හදන්නේ්‍.. මේක ගියවසරේ සැප්තැම්බර් මස නිකුත් උන චිත්‍ර‍පටියක්… වෙබ් එකට පිටපතක් දැම්මේ නම් ගිය සතියේ වගේ තමයි. imdb වල 5.4 ක අගයක් ගන්න පුලුවන් උන මේ චිත්‍ර‍පටියේ කතාව ගැන කියනවා නම්… ජොයි හා මැට් කියන්නේ අයියායි මල්ලියි දෙන්නෙක්. මේ අයගේ තාත්තා නැති වෙලා.. අම්මාත් ලෙඩ ගානේ ඉන්නේ… අම්මාගේ බෙහෙත් වලටත් ලොකු වියදමක් යන නිසා මේ අයියායි මල්ලියි හොරකමක් කරනවා එක්තරා තැනකින්. මේක දකින එතැන සිකුරිටි කෙනෙක් ඔවුන්ගේ පස්සෙන් පන්වනවා. මොහුව මගහරින්න මේ අයියා මලෝ දෙන්නා කැලැවට දුවනවා. කොහොම හරි මේ අයගෙන් පස්සෙන් එලවන් එන සිකුරිටි කෙනා කැලැවේ තියන අඩි 20ක් පමණ ගැබුරු උගුල් වලකට වැටෙනවා. ජොයිට මේ කෙනාට වලෙන් උඩට ගන්න උදව් කරනන් ඕනි උනත් මැට් නම් ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ හොරකම් කරන එක දැක්ක එකම සාක්ෂිකාරයා මොහු නිසායි. මේ දෙන්නා පස්සේ හොරකම් කරපු සල්ලිත් අරන් ගෙදර එනවා. නමුත් ජෝයිට මේ වලට වැටිලා ඉන්න කෙනාට උදව් නොකර ඉන්න හිතෙන්නේ නැහැ. ඉතින් ජොයි පහුවැනිදා මේ වල ගාවට එනවා මේ වැටුන මනුස්සායට මොකද උනේ බලන්න… එතැනින් එහාට මොනා වේවිද? මේ වගේ වැටුන පුද්ගලයාව මේ අය උඩට ගනිවිද? ඔහු උඩට ඇවිල්ලා මොනා කරාවිද? බලන්න වටින කතාවක් කියලා කියන ගමන් සමුගන්නවා

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Dont Tell a Soul (2020) සිංහල උපසිරැසි” Dont.Tell.a.Soul.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1891 times – 705 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

හිමා ශෙනේලි
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Run Hide Fight (2020) – IMDb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram