spot_img

Dora And The Lost City Of Gold (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ වසරේ ආපු පොඩිත්තන්ට වගේම වැඩිහිටිඅයටත් එක ලෙසම කම්මැලි නැතුව බලන්න පුලුවන් චිත්‍ර‍පටියක් අරගෙනයි මේ ආවේ.. ඩොරා කාටුන් එක සමහර විට ඔබ නරඔලා ඇති… ඉතින් අපි පොඩි කාලේ කාටුන් එකකින් බලපු චිත්‍ර‍පටියක් ඇත්තම නළු නිලියෝ දාලා බලන්න ලැබෙන එකත් වාසනාවක්.. James Bobin තමයි මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ.. Isabela Moner තමයි මෙහි ඩොරාගේ චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ.. තමන්ගේ දෙමව්පියන් තමන් පොඩි කාලේ ඉදන් හොයන නැති උන රත්තරං නඟරය සොයාගෙන යන මේ ත්‍රාසජනක චාරිකාව ඔබත් රසවිදින්න..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන් සමීර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram