spot_img
spot_img
More

    Duvvada Jagannadham (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න යාලුවනේ අද ඔයාල බලන් හිටපු චිත්‍රපටියක් තමයි අරන් ආවේ. අල්ලු අර්ජුන්ගේ අලුත්ම ෆිල්ම් එක. කලින් ඒවට අදහසක් දාල තිබුන අයටත් ස්තූතියි. චිත්‍රපටිය විහිලු සහ ඇක්ෂන් ගනයට තමයි අයිති වෙන්නේ. එහෙනම් බලන්න මේක කොහොමද කියලා.

    Harisha Shankara විසින් අධ්‍යක්ෂනය කරන මෙම චිත්‍රපටිය. Dil raju විසින් නිෂ්පාදනය කරන්නේ. ප්‍රධානය චරිතය අල්ලු අර්ජුන් විසින් කරන අතර නිළිය Pooja Heage විසින් සුදු කරනවා. 2017 ජූනි 23 වන දින ප්‍රථම තිරගතවීම ආරම්භ කරන අතර විනාඩි 160 කාලයක් පුරා චිත්‍රපටිය ධාවනය වෙනවා. ඒ වගේම IMDB අගයද 6.1 අගයක් ලබා තිබෙනවා. තෙලිගු භාශාවෙන් නිර්මාණය වෙන මෙම චිත්‍රපටිය තවමත් ඉන්දියාව තුල තිරගත වෙමින් පවතිනවා.

    මේක දෙන්න ටිකක් පරක්කු උනේ හොද කොපි එකක් ඔයාලට දෙන්න ඕන නිසා ටිකක් බලන් හිටියා. එක් නිසා පරක්කු උනේ. එහෙනම් හැමෝම මේකත් බලලා කොහොමද කියලා කියන්නකෝ. වෙනදා වගේම මේකටත් හොද අහසක් දාල යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ යාලුවෝ ගොඩක් එක, එක චිත්‍රපටි වල නම් කියලා තිබුනා සබ් එක කරමු කියලා. අනිවාර්යෙන්ම ඒවත් ඔයාලට පුළුවන් ඉක්මනට දෙන්නම්. ෆේස් බුක් එක හරහත් මගෙන් ඒ වගේම ඉල්ලීම් තියෙනවා. හදිස්සියේ දෙන්න බැරිඋනත් අනිවාර්යෙන්ම දෙන්න උත්සහ කරන්නම්. එහෙනම් තවත් සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම නවතිනවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  DTH RIP පිටපත් සදහා ගැලපේ

     

    Download “Duvvada Jagannadham (2017) සිංහල උපසිරැසි” Duvvada.Jagannadham.(2017).Sinhala.Subtitle.rar – Downloaded 5023 times – 65 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    රොෂාන් මදුසංක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram