spot_img
spot_img
More

    Epic Tails (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Epic Tails (2023) Sinhala Subtitle

     

    ආයුබෝවේවා හැමෝටම ඔන්න එහෙනන් මගෙ උපසිරැසි ජීවිතයේ ජයග්‍රාහී කඩ ඉමක් විදිහට මගේ 50 වෙනි උපසිරැසිය තමයි මේ ගෙනල්ලා තීයෙන්නෙ…

    Zoom.Lk වෙබ් පිටුව වෙනුවෙන් උපසිරැසි 50ක් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි උපසිරැසි කරන මිනිස්සුයි ඒක දන්නෙ ෆිල්ම් එක බලන කෙනාට උපරිම රස වින්දනයක් අපි මැරීගෙන වෙලාව නාස්ති කරගෙන අරගෙන දෙන්නෙ මුකුත් ලැබෙන්නෙ නෑ ඒකෙන් අපිට ලබෙනවනම් ලැබෙන්නෙ ෆිල්ම් එක බලන මිනිස්සුන්ගෙ සතුට තමයි මම Zoom වෙබ් පිටුව එක්ක එකතු උනේ ගිය අවුරුද්දෙ ඔක්තෝබර් මාසේ Blood & Gold චිත්‍රපටය එක්කයි ඉතින් මේ වෙද්දි සාර්ථකව රූපාවාහිනී කතා මාලා හතරකටත් චිත්‍රපටය විසි තුනකටත් මම උපසිරැසි කරලා තියෙනවා පිළිවෙලට කීවොත්…

    Blood & Gold 2023
    Blood 2023
    Sirf Ekh Bandaa Kaafi Hai 2023
    OMG 2 2023
    Sister Death 2023
    Deep Fear 2023
    Cobweb 2023
    Bad Blood 2023
    Chaaver 2023
    Label 2023 Tv Series 7 Episodes
    The Sacrifice Game 2023
    Delete 2023 Tv Series 8 Episodes
    Phoniex 2023
    Your Lucky Day 2023
    Farang 2023
    Desperado 2024
    Kajiman 2023
    Yu Yu Hakusho Tv Series 5 Episodes
    The Animal Kingdom 2024
    Skull Island Animation Series 8 Episodes
    The Wages Of Fear 2024
    Hawa 2022
    Trackman 2007
    The Last Stop In Yuma County 2024
    Prey 2024
    Lost And Delicious 2001
    Epic Tales 2023*

    ඉතින් මේ ගමන එන්න සෑහෙන්න මහන්සි උනා සමහරක් අය මට උපසිරැසි කරන්න බෑ උනන්දුවක් නෑ කියලා කියද්දි නවකයෙක් විදිහට මට අවස්ථාවක් දුන්නු Zoom එකේ දර්ශණ අයියට ගොඩාක් ස්තූති කරනවා අපේ සයිට් එකේ අමතක කරන්න බැරි චරිත ගොඩාක් ඉන්නවා වචනෙකින් කමෙන්ට් එකකින් හරි උදව් කරපු අශේන් අයියා,ළහිරු අයියා,දිලීප අයියා,සහන් හැමෝටම ගොඩාක් ස්තූතියි

    ඉතින් මගේ 50 වෙනි උපසිරැසිය විදිහට මම තෝරගත්තේ Animation / Comedy චිත්‍රපටයක් ඔයාලා Ratatouille 2007 චිත්‍රපටය එහෙම බලලා ඇතිනෙ අන්න ඒ වගේ මීයෙක් තමයි මේකෙත් ඉන්නේ මේක අධ්‍යක්ෂණය කරන්නෙ The Jungle Bunch වගේ ජනප්‍රිය උනු Animation ෆිල්ම් කරපු David Alaux මහත්තයා ඉතින් මේක මේ වෙද්දි IMDb දර්ශකයේ 5.4ක අගයකුත් 43% ක කුණු තක්කාලි අගයකුත් අරගෙන තියෙනවා හොඳ කොමඩියක් මේක බඩ පැලෙන්න හිනාවෙන්න තමයි තීන්නේ…

    කතාව පොඩ්ඩක් මතක් කළොත්…..

    මේකෙ ඉන්නවා පැටී කියලා මීයෙක් එයාගෙ වීරයා තමයි එයාගෙ කතා පොත් වල ඉන්න ජේක් කියන රණශූරයා ඉතින් මෙයාටත් ඕනෙ කවදාහරි එයා වගේ වික්‍රමාන්විත වැඩ කරලා වීරවරියක් වෙන්න ඉතින් පැටී මුහුද මැදින් යන වික්‍රමාන්විත සංචාරය බලන්නකෝ කතාව මුකුත් කියන්නෙ නෑ….හැමෝම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි එහෙනන්…

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Epic Tails (2023) සිංහල උපසිරැසි” Epic.Tails.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1497 times – 862 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    එස්.ඩිල්මිත්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. 50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

      ගොඩක්ම ස්තූතියි .
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. ගැම්මක් මල්ලි, එකතු වෙලා එකක් කරමු.
      100*ට යමු .❤

    3. 50 වැනි උපසිරැසියට Congratulations Bro..100 වැනි කඩඉමටත් ඉක්මනටම එන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා..Sub Ekata Thanks Bro..Thawath Supiri Animation Film Ekak Denna..❤️🤘🎉

    4. ඔයාගෙ සබ් වගේම තේරිම් හොදයි… බොහොම ස්තුතියි brother
      🎥💚💚

    5. 50වෙනි උපසිරැසියට සුබ පැතුම් මචං…
      වෙලව තියෙන විදිහට ඉස්සරහටත් සබ් ගේමු…
      කරන කියන සියලු වැඩකටයුතු සාර්තක වේවා…
      මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි සහෝ….

    6. මේකේ වීඩියෝ කොපිය සූම් ඩවුන්ලෝඩ් සයිට් එකේ වැරදි කොපියක්නේ තියෙන්නේ.. හරි එක අප්ලෝඩ් කරන්න….

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram