spot_img

Evil Dead Rise (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Evil Dead Rise (2023) Sinhala Subtitle

 

එහෙනම් ටික දවසකට පස්සේ ආයේ ආවේ උපසිරැසියක් අරන්.. හොල්මන් චිත්‍රපටි තමයි මං බලන්න කැමැතිම වගේම අකමැතිම චිත්‍රපටිත්.. ඇයි ඉතින් බැලුවාට පස්සේ නින්දක් නැහැ ටික දවසක් යනකම්.. කොහොම හරි මේකේ උපසිරැසිය කරමුද කියලා ඇහුවාම නම් දෙපාරක් නොහිතා හා කියලා කිව්වා. ඉතින් අපි වැල්වටාරම් නවත්තලා කතාව පැත්තට යමුකෝ… 1982 කතාව නැවත 2013 ප්‍රති නිර්මාණය උනානේ. ඒක ඇවිල්ලා අවුරුදු 10කට පස්සේ තමයි මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ… මේක කලින් චිත්‍රපටි එකක්වත් බැලුවේ නැහැ කියලා බලන්න නම් කිසිම බාධාවක් නැහැ. මං මේ චිත්‍රපටි මාලාවේ 2013 චිත්‍රපටිය විතරයි බලලා තිබ්බේ..

ඉතින් කතාව ගැන කියන්නම්කෝ එලි කියන්නේ තමන්ගේ දරුවන් තුන් දෙනා එක්ක මහල් නිවාසයක ජිවත් වෙන කාන්තාවක්. මෙයාගේ නංගි බෙත් එක පාරම රාත්‍රියේ එලිගේ ගෙදරට එනවා. කොහොම හරි මෙහෙම ඉද්දි එක පාරටම මේ නගරයට භුමිකම්පාවක් එනවා.. මේ භුමිකම්පාව නිසා මේ මහල් නිවාසේ ජිවත් වෙන ගොඩක් අයගේ ජිවිත වෙනස් වෙනවා… ඉතින් වැඩි කතාවක් නැහැ චිත්‍රපටිය අරන් බලන්න. හැබැයි හිත බය නම් අරන් බලන්න එපා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඉමාෂා සොයුරිය ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram