More

    Express Raja (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද අරගෙන ආවේ ගොඩ දෙනෙක් ඉල්ලපු චිත්‍රපටියක්,සූම් අපෙන් ඉල්ලිමක් කරොත් කොහොම හරි ඒක ඉටු කරන්න උපරිම උත්සහ කරනවා,ඉතින් මේ චිත්‍රපටියත් ගොඩ දෙනෙක්ගේ ඉල්ලිම මත තමයි ඔයාලට අරගෙන එන්නේ,අද ඔයාලට අරගෙන එන චිත්‍රපටිය තමයි Express Raja..මේ චිත්‍රපටිය තිරගත වෙන්නේ 2016දී,ඉතින් කොහොම හරි මේ චිත්‍රපටියට කිසිම ඉoග්‍රීසී උපැසිරැසියක් කොහෙවත් තිබ්බේ නැති නිසා ලයින් 2450ක  අසා ලිවීමක් කරල තමයි ඔයාලට අද මෙහෙම අරගෙන එන්නේ,Imdb 7.1 ක අගයක් අරගත්තු  මේ චිත්‍රපටිය Action, Comedy, Romance ගනයට තමයි අයිතිවෙන්නේ

    හරි එහෙනම් දැන් ඉතින් අපි කතාව පැත්තට ටිකක් හැරෙමුකෝ..ඉතින් කතාව පටන් ගන්නේ ඉනුමු කියල චරිතයකින්,ඉතින් මෙයා චිත්‍රපටියට කොහෙත්ම අදාල කෙනෙක් නොවුනට මෙයා පේන්න එන හැම තැනකදිම කතාව උඩු යටිකුරු කරනවා.. ඉතින් ඒක එහෙම තියෙද්දි අපේ කතාවේ වීරයා රාජා (Sharwanand) එයාගේ යාළුවත් එක්ක හයිද්‍රාබාද් වලට එනවා,රස්සාවක් කරන්න,එහෙම ආවට පස්සේ තමයි එයා අමූල්‍යාව (Surbhi ) දකින්නේ,ඉතින් අමූල්‍යා කියන්නේ සත්තුන්ට ගොඩක් ආදරේ කෙනෙක්,මෙයාට බලු පැටියෙක් ඉන්නවා,ඒකාට අමූල්‍යා ගොඩක් ආදරෙයි,හැබැයි රාජාට බල්ලෝ පේන්න බෑ,ඒකටත් හොද කතාවක් තියෙනවා. ඒක චිත්‍රපටිය බලලම දැනගන්නකෝ,..ඉතින් මේ බලු පැටියා නිසා තමයි රාජගේ ජීවිතේ වෙනස් වෙන්නේ

    Jaanu,Ranarangam,Padi Padi Leche Manasu,Radha,Mahanubhavudu වගේ සුපිරි නිර්මාණ වලින් දැකගන්න ලැබුනු Sharwanand තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ,ඒ එක්කම Attack,Gentleman, Okka Kshanam,Voter චිත්‍රපටිවලින් දැකගන්න ලැබුන Surbhi Puranik තමයි මෙහි ප්‍රධාන නිළිය විදියට අපිට දැකගන්න පුලුවන්,ඒ එක්කම Saptagiri,Prabhas Sreenu ,Urvashi ,වගේ විශාල නළු නිලි කැලක් අපිට දැකගන්න පුලුවන්,එහෙනම් හොදට ටිකක් හිනාවෙන්න කැමති අය අරගෙන බැලුවට පාඩුවක් වෙන්නේ නෑ..එහෙනම් ආයෙත් ඉක්මනටම ගොඩක් අය ඉල්ලලා තිබ්බ මලයාලම් චිත්‍රපටියක උපැසිරසියකින් හම්බවෙමු..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Express Raja (2016) සිංහල උපසිරැසි” Express.Raja.(2016).Sinhala.Subtitle.rar – Downloaded 3407 times – 68 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. තැන්ක්ස් මචො මේ දවස් තෙලිගු , මලයාලම් , දෙමල , හිංදි ෆිල්ම් නැති කාලෙක මෙක දුන්නට. තැන්ක්ස් වෙවා

    2. ගොඩක් කාලෙක ඉදන් ඉල්ලපු උපසිරැසියක්. මහන්සි වෙලා කරපු උපසිරැසියට බොහොම ස්තුතියි❤👌

    Leave a Reply to Malith Sandeepa Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram