spot_img
spot_img

Faraaz (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Faraaz (2023) Sinhala Subtitle

 

තමන් ආදරය කරන අය.. නැත්නම් තමන්ගේ යාළුවෙක් වෙනුවෙන් ඔයාට කොච්චර ලොකු කැපකිරිමක් කරන්න පුලුවන්ද? අනික් අය නොකරන විදියේ කැප කිරිමක් ෆරාස් කලා. ඒකයි ඔහු වෙනුවෙන් මේ චිත්‍රපටිය හැදෙන්නේ..

2016 ජුලි 1 වැනිදා බංගලාදේශයට හිරු උදා වෙන්නේ බංගලාදේශ ඉතිහාසයේ දරුම ත්‍රස්තවාදි ප්‍රහාරය එදින එල්ලවේවි කියලා නොදැනයි.. තුවක්කු අතින් ගත් තරුණයින් පස්දෙනෙක් බංගලාදේශයේ හෝලි ආටිසන් අවන්හලට ගොඩ වදිනවා. ඒ රාත්‍රි 9.20ට පමණ. ඔවුන්ගේ අරමුණ වෙන්නේ බංගලාදේශ මුස්ලිම් නොවන සියළුම අය මරා දැමිමයි.. ‍ඉතින් එතැන් පටන් සිදුවු සිදුවිම තමයි මේ චිත්‍රපටියට පාඨක වෙන්නේ. මේ ප්‍රහාරය නිසා විවිධ රටවල් වල 24 දෙනෙක් මිය ගියා. එයට එක් ඉන්දියානු තරුණියක්ද ඇතුලත්… සමහර විට ඒ නිසාමත් වෙන්න ඇති මේ ගැන ඉන්දියාවේ මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. මෙය අධ්‍යක්ෂණය කරන්නේ Hansal Mehta විසින්..shahid,CityLights,Simran,Omerta ඔහු අතින් නිර්මාණය වු චිත්‍රපටි කිහිපයක්. මෙහි චරිත වලට නම් අලුත් කිහිප දෙනෙක් තමා එකතු වෙන්නේ… කොහොම හරි බංගලාදේශ් මේ ප්‍රහාරය ගැන නොදැනුවත් නම් එහෙමම මේ චිත්‍රපටිය බලන්න. එතකොට ස්පොයිල් නොවි කතාව බලන්න පුලුවන්. හැබැයි එදා උන සිදුවිම දන්නවා නම් මේ චිත්‍රපටිය හැදෙන්න හේතුවත් මේ වෙද්දි දැනගෙන ඉන්න පුලුවන්. එහෙනම් රසවිදින්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Faraaz (2023) සිංහල උපසිරැසි” Faraaz.(2023).Sinhala.Subtitle.rar – Downloaded 3484 times – 884 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram