spot_img

Farang (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Farang (2023) Sinhala Subtitle

 

සුබ දවසක් වේවා හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ සුපිරිම ඇක්ෂන් පැක් එකක් ප්‍රංශ තායිලන්ත මුසුවක් ආයෙ කියන්න දෙයක් නෑ සුපිරිම ඇක්ෂන් තමයි ගුරුත්වාකර්ෂණේ නැති ඇක්ෂනුත් නෙවෙයි ආයෙ ඇත්ත වගේම තියෙන ඇක්ෂන්…..

ඉතින් මේ වෙද්දි 6.2 ක IMDB අගයක් අරන් තියෙන මේ චිත්‍රපටයේ නම ” Farang ” එහෙමත් නැත්තම් ආගංතුකයා නළු නිළියොනම් කවුරුත් වැඩිය දන්නෙ නැති නිසා ඒ ගැන කියන්නෙ නැහැ කොහොමහරි සුපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුලුවන් …….

කතාව පොඩ්ඩක් කිව්වොත්………

සමීර් කියන්නෙ මත්ද්‍රව්‍ය චෝදනා වලට හිරේ ඉන්න රැඳවියෙක් ඉතින් මෙයා හොඳට ඉන්න නිසා කීකරුව මෙයාට නිවාඩුවක් හම්බෙනවා නිවාඩුව ගත කරද්දි මෙයාව හොයං එනවා සමීර් කලින් ඩ්‍රග්ස් බිස්නස් වලට උදව් කරපු ෆර්හාට්ගේ මල්ලි ඉතින් සමීර් ආපහු එයාලා එක්ක එකතු වෙන්න බෑ කිව්වාම ඒක දුර දිග ගිහින් ෆර්හාට්ගේ මල්ලි සමීර් අතින් මැරෙනවා ඊටපස්සෙ සමීර් තායිලන්තයට පැනලා යනවා එහෙ ගිහින් පවුලක් හදන් ඉන්නකොට අවුරුදු පහකට පස්සෙ තවත් කරදර ගොඩකටම මුහුණ දෙන්න වෙනවා……

ඉතින් මොනාද ඒ කරදර කොහොමද ඒවා විසඳගන්නෙ අන්තිමට මොකද වෙන්නෙ සමීර්ට එයාගෙ දුවව හොයාගන්න පුලුවන් වෙයිද ඔයාලම බලන්නකෝ මේ සුපිරි ඇක්ෂන් පැක් එක ගිහින් එන්නම් එහෙනන් බුදු සරණයි ……

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    The Bricklayer (2023)
    Society of the Snow (La sociedad de la nieve) (2023)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram