today-is-a-good-day
More

    Fast Furious Spy Racers Rio (TV Series 2020) සම්පුර්ණ දෙවැනි (02) කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Animation සීරීස්වලටත් ගොඩක් අය ආසයිනෙ නේද? ඉතිං අපි ගිය අවුරුද්දෙ ලබාදුන්න Fast & Furious Spy Racers කතාමාලාවෙ දෙවන කතාමාලාව මේ ඔක්තෝබර් මාසෙ නිකුත් වුනානෙ. මේකෙත් කොටස් 8ක් තමා අන්තර්ගත වෙන්නෙ. Action කාණ්ඩයට අයත් වෙන මෙය iMDB හි 5.3ක අගයක් ලබාගන්න සමත් වෙනවා.

    කතාව ගැන බැලුවොත් අපෙ ටෝනි ඇතුලු කන්ඩායම පලවෙනි කතාමාලාවෙදි LA බේරගන්නවනෙ යතුරු සීන් එකෙන්. මේකෙදි මෙයාලට ඕන වෙනවා ඇමරිකාවෙන් පිට වැඩක් කරන්න. ඉතිං ඒ නිසා බ්‍රසීලයේ රියෝ නගරයේ වැඩක් තමා මෙයාලට සෙට් වෙන්නෙ. ඉතිං මෙයාලට එහෙට ගියාම කවුරු හම්බෙයිද? මොනවා කරන වෙයිද? කියලා දැනගන්න නම් ඔයාලාට මේක අරගෙන බලන්නම වෙනවා.

    මෙයට උපසිරැසි ලබාදුන් ලහිරු උදයංග හා හිමාෂ් තිලකරත්න සහෝදරයන්ට තමා මෙහි ස්තූතිය හිමි වෙන්න ඕන. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන තෙක් අදට සමුගන්නම් ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  8ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “Fast And Furious Spy Racers (2020) සිංහල උපසිරැසි” Fast.And.Furious.Spy.Racers.(2020).Season.%2002.Sinhala.Subtitle.rar – Downloaded 1964 times – 84 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

    පළමු කතාමාලාවේ උපසිරැසි

     

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    11 COMMENTS

    1. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    Leave a Reply to Nisal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram