today-is-a-good-day
More

    Fear Street Part Two 1978 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් අද අරන් ආවේ Fear Street චිත්‍ර‍පටි මාලාවේ දෙවැනි චිත්‍ර‍පටියයි…තව මේ චිත්‍ර‍පටි මාලාවේ එන්න තියෙන්නේ එකම එක චිත්‍ර‍පටියක් විතරයි.. එකෙන් ඉතින් අභිරහස් සේරම විසදේවි… මේක බලන්න කලින් ඔයාලා අනිවාර්යෙන්ම පලමු චිත්‍ර‍පටිය නරඔලා ඉන්නම ඕනි.. ඒක බැලුවේ නැත්නම් මෙතැනින් එහාට කතාවත් කියවන්න එපා… මොකද පලවෙනි කතාවේ නවත්තපු තැන ගැන වගේම එතැනින් එහාට වෙන්නේ මොනාද කියලා තමයි දැන් කියන්න යන්නේ..

    හරි පලවෙනි කතාව බැලුවා නම් දකින්න ඇති නේ සමන්තා පස්සේ සේරම ආත්ම එනවා කියලා. එහෙම එන්නේ ඇය අතින් මායාකාරියගේ ඇටකටු වලට ලේ වැටුන නිසා. කොහොම හරි සමන්තා බේරගන්න ගිහින් කෙටි හා සයිමන්ට මරණය වැලදගන්න සිද්ධවෙනවා.. කොහොම හරි එතැනින් මේ දේවල් නවතින්නේ නැහැ.. ඩිනා හොයාගන්නවා මේ දෙවල් වලින් ගැලවෙන්න ක්‍ර‍මයක්..ඒ 1978 මේ වගේම සිදුවිමකින් බේරුන කෙනෙක් ඉන්නවා.. ඇය තමයි ක්‍රිස්ටින් බර්මන්. ඩිනා හා ජොෂ් ඇයව හම්බවෙන්න යනවා සමන්තාව බේරගන්න ක්‍ර‍මයක් තියේද බලන්න.. එතකොට තමයි 78 කැම්ප් එකේදි උන සිදුවිම ඇය කියන්නේ.. ඔයාලට මේ චිත්‍ර‍පටියෙන් බලාගන්න පුලුවන් 78දි මායාකාරිය නිසා මොනාද උනේ කියලා.. එහෙනම් කලින් චිත්‍ර‍පටියට වඩා මේකේ වැඩිහිටියන්ට පමණයි දර්ශන කිහිපයකුත් අන්තර්ගත වෙන නිසා ඒ ගැනත් අවදානය තියාගෙන බලන්න.. එහෙනම් තුන්වැනි චිත්‍ර‍පටියෙන් හමුවෙමු.. හැමෝටම සුභ දවසක්…

     

    Fear Street Part 1 1994 (2021) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Fear Street Part Two 1978 (2021) සිංහල උපසිරැසි” Fear.Street.Part.Two.1978.(2021).Sinhala.Subtitle.rar – Downloaded 3018 times – 941 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඉමාෂා ජයසූරිය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to janiru induwara Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram