spot_img

Fired (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ෆිල්ම් එක ගැන කියනවා නම් සත්‍ය සිදුවිමක් අලලා මේ චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙනවා… ඒ වගේම මේ චිත්‍රපටිය ඉන්දියාවේ තිරගත කරන්න අවසරය ලැබුනේ නැහැ… ඉතින් මේය තිරගත උනේ නැහැ… කෙලින්ම වෙබ් එකට තමයි මුදාහැරුනේ… මේ චිත්‍ර‍පටියේ ඇතැම් දර්ශන නිසා නම් මේක පවුලේ හැමෝටම එකට බලන්න නම් බැහැ.

කතාව ගැන කියන්නම් කෝ… කොටස් වෙළද පොල කඩාවැටිම හා ආර්ථික අවපාතය නිසා එක්තරා ආයතනයක වැඩ කරපු සේවකයන් 132ගෙන් 121 දෙනෙක්ම සේවයෙන් නෙරපා හරිනවා..මේ දේ කරන්නේ ආයතනයේ CEO වන ජෝයි මිත්තල් විසින්…මේ සේවකයන් අස්කරලා දැම්ම දවසේ රාත්‍රියේ ඔහු මේ කාර්යාලයට යනවා.සේවකයෝ සියලු දෙනාම එතැනින් ඉවත් වෙලාද කියලා බලන්න… නමුත් මේ එන ජෝයි මිත්තල්ට කාර්යාලයේ ඇතුලට ආවම මුහුණ දෙන්න වෙන්නේ ජිවිතේටවත් හිතපු නැති දේවල් වලට…කාර්යාලයේ අමුතු අමුතු දේවල් වෙන්න ගන්නවා..හොල්මන් කරන්න ගන්නවා…මේහෙම වෙන්නේ මොකක් නිසාද? අයින් කරපු සේවකයෝ ජොයි මිත්තල් ගෙන් පලිගන්න මේ වගේ දෙයක් කරනවාද? ඒ ගැන දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා. හොරර් ෆිල්ම් බලන අය මේ චිත්‍රපටිය මඟහැරගන්න එපා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram