spot_img

Game Over Man (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

A Bad Moms Christmas චිත්‍ර‍පටිය දුන්නාට පස්සේ මං මගේ දෙවැනි උපසිරැසි ගැන්විම විදියටත් අරන් ආවේ කොමඩි චිත්‍ර‍පටියක්… කොමඩි උනාට මේක ඇක්ෂන් පැත්තටත් බර චිත්‍ර‍පටියක්. මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 මාර්තු මාසයේ… නෙට්ෆිලික්ස් චැනල් එක හරහා තමයි මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ. Adam Devine,Anders Holm හා Blake Anderson මෙහි ප්‍ර‍ධාන චරිත වලට පණපොවනවා. IMDB හි 5.4ක අඟයක් ලබා ගන්නත් මේ චිත්‍ර‍පටිය සමත් වෙලා තියනවා… මෙහි කතාව ගැන කිව්වොත් ඇලෙක්ස්,ඩැරන් හා ජොඑල් කියන්නේ හෝටලේක කාමර පිරිසිදු කරන පුද්ගලයින් තුන්දෙනෙක්…දිනක් මේ හෝටලයට නවතින්න එනවා බිලියන පතියෙක්ගේ පුතෙක්. ඉතින් මේ පුතාව පැහැරගෙන මුදල් ලබාගන්න පාතල කණ්ඩායමක් හෝටලයට ඇතුල්වෙලා මුළු හෝටලයම තමන්ගේ යටතට අත්පත් කරගන්නවා. මේ අස්සේ තමයි ඇලෙක්ස් ඩැරන් හා ජොයෙල් මේ පාතාල කණ්ඩායමට එරෙහිව හැප්පෙන්න පටන් ගන්නේ… හෝටලය නිකම්ම සුද්ද පවිත්‍ර‍ කරන තුන්දෙනෙක් කොහොමද අච්චර ලොකු පාතාල කණ්ඩායමක් එක්ක හැප්පෙන්නේ කියලා බලන්න නම් මේ චිත්‍ර‍පටිය බලන්නම වෙනවා. මං කිව්වානේ කලින්ම මේක කොමඩි පැත්තට බර ඇක්ෂන් ෆිල්ම් එකක් කියලා. ඒක නිසා කතාව ගැන වැඩිය කියන්න ඕනි නැති වේවි. තව කාරණාවක් මේ චිත්‍ර‍පටිය +18ට වැඩි අය බලනවා නම් තමයි හොද… එහෙනම් මං සමුගන්නවා, උපසිරැසියේ අඩුපාඩු අදහස් උදහස් තිබ්බොත් කියන්නත් අමතක කරන්න එපා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram