spot_img

Ghajinikanth (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මුලින්ම සමාවෙන්න ඕනේ මේ ෆිල්ම් එක ගේන්න මෙච්චර වෙලා ගියාට. මේක මගේ දෙවෙනි උපසිරැසිය. 1වෙනි එක වගේම මේ පාරත් Tamil Comedy Film එකක් තමා මේකත්. මම මේකට උපසිරැසි කරන්න පටන් ගත්තේ ගොඩක් පරක්කු වෙලා. කරන්න ගත්තමයි දැක්කේ ලයින් තිබ්බා 3000ක්.කොහොම වුනත් මේ ෆිල්ම් එක ගොඩක් අය බලලත් ඇති මේ වෙනකොට.

ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ IMDB අගය 5.6ක් වෙනවා. මේකේ ප්‍රධාන නළුවට  Arya සහ නිළියට මෑත කාලීනව  ෆිල්ම් කිහිපයකම දකින්න හම්බවුන Sayyesha තමා ඉන්නේ. මේක  Bhale Bhale Magadivoy කියන තෙලුගු ෆිල්ම් එකේ remake එකක්.

කතාව ගැන කිව්වොත් අපේ වීරයාට පොඩ්ඩ බැරි වෙද්දි අමතක වෙනවා. ඒ කිව්වෙ මොකක්හරි වැඩක් කර කර ඉන්නකොට තව වැඩක් ආවොත් කර කර හිටපු වැඩේ අමතක වෙනවා. ඉතින්  අපේ වීරයාට ගෙදරින් යෝජනා හෙව්වත් මේ අමතක වෙන සීන් එක හින්දා ඔක්කොම අප්සට් යනවා. අන්තිමටම වීරයාටම කෙල්ලෙක්ව සෙට් වෙනවා. අමතක වීම එයාට ආශිර්වාදයක් වෙනවා. ඒත් අමතක වීම කොච්චරද කිව්වොත් කෙල්ලගේ නම පවා අමතක වෙනවා. එත් හැම අමතක වීමකටම ෂේප් කියන්න හේතුවකුත්  තියෙනවා. ඔක්කොම ගානට වෙනකොට කෙල්ල කියනවා ඇවිත් තාත්තව හම්බවෙලා සම්බන්ධය ගැන කියන්න කියලා. එතනින් තමා ප්‍රශ්න ඔක්කොම පටන් ගන්නේ.

ඇයි කෙල්ලගේ තාත්ත ප්‍රශ්නයක් වුනේ? මේ වගේ වීරයෙක්ට තාත්තා කෙල්ලව දෙයිද? ඔක්කොටම වඩා හපන් වීරයා දෙන හේතු ටික. ඇයි මේ වගේ අමතක වෙන එකෙක්ට කෙල්ල කැමැති වුනේ? කියන ප්‍රශ්නවලට විසදුම් ෆිල්ම් එක බලලම තමා දැනගන්න වෙන්නේ.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඇන්ටන් රවීන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram