today-is-a-good-day
More

    Godmothered (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හැමෝටම සාමර සතුට පිරි සුභ නත්තක් වේවා කියල හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා,❤❤❤😘😘😘

    නත්තල වෙනුවෙන්ම හා පවුලෙ හැමෝටම එකට බලන්න පුලුවන් චිත්‍රපටියක් Disney+ විසින් මේ මාසේ එලිදැක්වූවා, ඒ වගේම මේකට සූම් එකෙන් තමා මුලින්ම උපසිරැසි දෙන්නේ,කතාව පැත්තට යමු, මේ කතව පටන් ගන්නෙ සුරගනා ලෝකෙන් එහෙ තියෙනවා මදර්ලෑන්ඩ් කියල මැජික් තැනක්, ගෝඩ්මදර් දෙව්දුවන් ජීත්වත් වුණ සහ ඉගෙන ගත්තු තැන

    මේ සුරංගනාවියෝ මදර්ලෑන්ඩ් වල ඉදන් දුකින් ඉන්න මිනිස්සුන්ව සතුටට පත් කරන්න මේ ලෝකෙට එනවා, ඒ එන්නේ මනුෂ්‍ය ලෝකෙ කෙනෙක් එයාලගෙන් උදව් ඉල්ලුවොත් විතරයි, මිනිස්සු සුරංගනාවියන්ගෙන් උදව් ඉල්ලන එක නැති වෙලා,ඒක නිසා මදර්ලෑන්ඩ් එක වහන්න තීරණය කරනවා, ඉතිං ඒක නවත්තන්න එක සුරංගනාවියක් දරණ වෙහෙස ඔයාලට මේ කතාවෙන් බලන්න පුලුවන්,මේකට imDB ඒකෙන් 6.2/10 ලැබිල තියෙනවා, එහෙනම් සුභම සුභ නතලක් ඔයාල හැමොටම,අපි ගියා බුදුසරණි, දෙවි පිහිටයි. 😍😍😍😍

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා TV (IDX) ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Godmothered (2020) සිංහල උපසිරැසි” Godmothered.(2020).Sinhala.Subtitle.rar – Downloaded 2181 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    චාමික දිල්හාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram