spot_img
spot_img

Good Luck Sakhi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ චිත්‍රපටය ගිය අවුරුද්දෙ රීලිස් වෙන්න තිබුන නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් කිහිප වතාවක්ම ප්‍ර‍මාද වෙලා , 2022 ජනවාරි මස 28 වන දින සිනමා ශාලා වෙතට නිකුත් වුනා ..ඊට පස්සේ අන්තර්ජාල පිටපත් නිකුත් උනේ පහුගිය පෙබරවාරි 12 වැනිදායි…

මෙම චිත්‍රපටය පිළිබඳව කෙටි විස්තරයක් කරනවා නම් මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නෙ අපි කවුරුත් ආදරය කරන Keerthy suresh.. තව මේකේ අනික් චරිත වලට Aadhi pinisett හා jagapathi babu ප්‍රධාන චරිත නිරූපනය කරනවා

මෙහි කතාව දිව යන්නෙ පුංචි කල සිටිම ජීල් බෝල ගැසිමට දස්කම් පාන “සකී” සහ ගෝලී රාජු වටායි.. පුංචි කල සිටම හඳුනන සකී සහ ගෝලී රාජු පුංචි කාලේදිම වෙන්වනවා.. අවුරුදු විස්සකට පස්සෙ මුළු ගමම සකීව හඳුන් වන්නෙ Bad luck සකී කියලා ඒ ඇය නිසා අනිත් අයට කරදර සිද්ධ වෙන නිසා කොටින්ම සකීව බලන්න එන මානමාලයෝන්ටවත් සකීගේ අවසානවන්ත කමෙන් ගැලවෙන්න බැරි වෙනවා. ඒ ගැන දුකින් ඉන්න විට අවුරුදු විස්සකට පසු ගෝලී රාජු නැවත ගමට පැමිණෙනවා ඒ නාට්‍යයක් කිරීමේ අරමුණින් .. ඉතින් නැවතත් දෙන්නාම ආපහු මුණ ගැහෙනවා.

මේ අතරතුරදී ගමට කර්නල්වරයෙක් (jagapathi babu) එනවා…ඔහු තම රැකියාවෙන් අයින් වෙලා ජාතික මට්ටම් වෙඩි තැබිමේ තරඟාවලිය සඳහා ශිෂයෙක් හොයනවා ..ඉතින් ගෝලී රාජු සකී ගේ ඉල්ලක්කය දන්න නිසා සකී ව කර්නල් ගාවට රැගෙන යනවා ..සකී ඊට පස්සෙ දිස්ත්‍රික් මට්ටමේ තරඟ ජයග්‍රහණය කරනවා..එවගේ ම සකීට ගෝලී රාජු එක්ක කාලය ගත කරන්න බැරි වෙනවා, සකී කර්නල්ට ගරුත්වය වගේම ආදරය කරන්නත් පටන් ගන්නවා ඉතින් සකී ගෝලී රාජුව අතාහරියිද? සකීට ජාතික මට්ටමේ තරගාවලිය දිනන්න පුළුවන් වෙයිද? ඒ ගැන දැන ගන්න නම් බලන්නම වෙනවා ස්තූතියි!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Good Luck Sakhi (2022) සිංහල උපසිරැසි” Good.Luck.Sakhi.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4625 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දිනෙත් නෙත්මින
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply to Niro Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram