spot_img

Goosebumps 2 Haunted Halloween (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මම හිතනවා 2018 ආපු Goosebumpers 2: Haunted Halloween බලන්න යන ඔයාලා හැමෝම 2015 ආපු Goosebumpers චිත්‍රපටය නරඹන්න ඇති කියලා. ඒ චිත්‍රපටය බලලා මේක බැලුවොත් මේකෙ වෙන දේ ගැන ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන්. හැබැයි ඒ චිත්‍රපටයයි මේ චිත්‍රපටයයි අතර ලොකු සම්බන්ධතාවයකුත් නෑ. මේ චිත්‍රපටයේ පොඩි කොල්ලො දෙන්නෙකුට අහම්බෙන් R.L. ස්ටයින්ගෙ පළවෙනි පොත හම්බෙනවා. ඒ පොතෙන් එලියට එන ස්ලැපී (Goosebumps-2015 චිත්‍රපටයේ ඉන්න ඩමිය)  ලෝකය එකම හැලොවීන් එකක් කරන එක  කොල්ලෙකුයි, එයාගෙ අක්කයි, යාළුවායි නතර කරන එක තමයි මේ චිත්‍රපටය පුරාවට පැතිර යන්නෙ. වැඩිය දේවල් කියන්න ඕන නෑ චිත්‍රපටය බලලම ඉන්න. මගෙ පළවෙනි සබ් එකට එල කොමෙන්ට් එකක් දාල පොඩි සප් එකක් දෙන්න කියලත් මං ආදරයෙන් ඉල්ලනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි ……. Himash Thilakaraththna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram