spot_img

Gorilla (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ජීවා,සතිශ්,වෙන්කට් කියන්නෙ ජීවත්වෙන්න එක එක දේවල් කරන අය,මෙයාලත් එක්කම තව කොoග් කියල වදුරු පැටියෙකුත් ඉන්නව,ජීවා දවස කොටස් තුනකට බෙදාගෙන රස්සා තුනක් කරන කෙනෙක්,එයා කරන් රස්සා මොනද කියල චිත්‍රපටිය බලලම දැනගන්නකො,සතීශ් කියන්නෙ රස්සාව නැතිවෙලා ඉන්න කෙනෙක්,වෙන්කට් කියන්නෙ චිත්‍රපටියක රගපාන්න බලාගෙන ඉන්න කේන්ක්,මෙහෙම ඉන්න මෙයාලගේ අතරට තමයි සාදික් කියල කෙනෙක් එන්නෙ,ඉතින් මෙයාලගෙ ජීව්තේ වෙනස් කරන අදහසක් සාදික් කියනවා,ඒක තමයි බැoකුවක් කොල්ලකන්න,ඉතින් මෙයාල බැoකුව කොල්ලකන්න ගිහින් කරගන්න දේවල් වලින් තමයි චිත්‍රපටිය පිරිල තියෙන්නෙ,කිසිම කම්මැලි කමක් නැතිව හිනාවෙවී බලන්න පුලුවන් මෙයාලගේ මේ හොරකම,එහෙනම් ඉතින් අරගෙන බලන්න ආරාධනා කරනවා ගෝරිල්ලා ක්‍රමයට බැoකුවක් කොල්ල කන හැටි නරඔන්න,

ඔන්න ඉතින් ආයෙත් ඉක්මනින්ම අරගෙන් ආව සුපිරියට හිනාවෙවී බලන්න පුලුවන් දමිල චිත්‍රපටියක්,චිත්‍රපටිය තමයි Gorilla.ගොඩක් කට්ටිය මේ චිත්‍රපටිය එනකම් බලන් හිටිය කියල දන්නවා,ඉතින් ඔන්න අපි ආව ගමන්ම ඔයාලට අරගෙන ආව,Jiiva සහ Shalini Pandey.ඊට අමතරව තව ගොඩක් අය ඉන්නව,Imdb අගය 7.1 ක් අරගත්තු මේ චිත්‍රපටිය පැය දෙකක් පුරාවටම ඔයාව හිනාවෙන්ම තියාගන්න සමත් වෙයි කියලනම් කියන්න පුලුවන්, එහෙනම් ඉතින් ආරාධනා කරනවා අරගෙන බලන්න කියලා
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram