spot_img
spot_img

Greenland (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

GREENLAND (2020) ඇමරිකාවේ නිෂ්පාදනය කෙරුණු අති සාර්ථක චිත්‍රපටියක්. බොහෝ දෙනා ආසාවෙන් නරඹපු මේ චිත්‍රපටිය, ඉතා නුදුරේදී ආදායම් වාර්තා තියයි කියලා විචාරකයෝ පවසන්නේ. මේකට යොදාගත්ත කතා තේමාව අනර්ඝයි. ඒ නිසාම තමයි මේක ජනප්‍රිය වෙන්න හේතුව.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ric Roman Waugh විසින්. තිර පිටපත ලියලා තියෙන්නේ Chris Sparling. රඟපෑමෙන් විශිෂ්ඨ දායකත්වයක් දෙනවා Gerard Butler, Morena Baccarin, Roger Dale Floyd සහ Scott Glenn ඇතුළු පිරිසක්.Ratings ගැනත් දැනගන්න කැමති ඇතිනේ. මෙන්න අද වෙනකොට තත්වය. IMDB එකේ 6.4ක් අරගෙන තියෙනවා. Rotten Tomatoes වල 100% මේකට කැමතියි. Google Users වල අය 97% මේකට කැමැත්ත පෙන්වලා තියෙනවා. දැක්කා නේද මේක හොඳ කතාවක් වීමේ නිමිති. ඉතිං දැන් ඔයාලාටත් පුළුවන්, සිංහල උපසිරැසි එක්ක මේක බලන්න.

කෙටියෙන් කතාව හඳුන්වලා දෙන්නම්. පෘථිවිය ආසන්නයෙන් යන ධූමකේතුවක් නිසා පෘථිවිය අනතුරට ලක්වෙලා. මේ ධූම කේතුවේ වල්ගයේ ඇති ග්‍රහක කොටස් පෘථිවියට කඩාගෙන වැටෙනවා. මේකෙන් බේරෙන්න රජය රැකවරණ කඳවුරක් නම් කරලා තියෙනවා. හැබැයි මේකට යන්න දෙන්නේ තෝරගත්ත පිරිසකට පමණයි. අපේ ජෝන් සහ පවුලත් මේකට තෝරගෙන තියෙනවා. එයාලා කොහොමද මේකට මුහුණ දෙන්නේ? මෙයාලාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වලට මොකද වෙන්නේ? මේවා දැනගන්න මේ කතාව බලන්න. වගකීමෙන් කියනවා, පටන් ගත්තොත්, ඉවර වෙනකල් දන්නේම නැතිව කතාව ගලාගෙන යනවා.

ඉතිං, සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටිය රස විඳින්න… ජයවේවා!!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

Download “Greenland (2020) සිංහල උපසිරැසි” Greenland.(2020).Sinhala.Subtitle.New.rar – Downloaded 22291 times – 929 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

15 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. අප වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් ඔබට තුති පුදමි.

Leave a Reply to Gathsara Umesh Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram