spot_img
spot_img

Gypsy (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ගොඩක් කාලෙකට පස්සෙ ඔන්න උපසිරසක් අරන් ආව. IMDb 6.7 අගයක් ගත්තු මේ දෙමළ ෆිල්ම් එකේ රඟපාන්නෙ Jiva, Natasha Singh ආදී නළු නිලියො තමා.  කතාව ගැන කිව්වොත් ජිප්සි කියන කොල්ලගෙ අම්මයි තාත්තයි පොඩි කාලෙදිම නැතිවෙනව. ඒ ආගමික කට්ටියක් පහර දීල. එයාව කොහොම හරි තරුණ කාලෙ වෙද්දි වීදි ගායකයෙක් වෙනව. එයාට ඉන්නව ඉදිරිපත් කිරීම් කරන්න චේ කියල අශවයෙකුත්. ජිප්සිගෙ තියෙන විශේෂත්වය තමා එයාට එක ආගමක් ජාතියක් කියල නෑ. නිදහසේ ඉන්න කෙනෙක්. ඔහොම ඉන්නකොට තමා මුස්ලිම් තරුණියක් වුන වහීදව එයාට මුණගැහෙන්නෙ. සරල ආදර කතාවක් තමා මේ කතාවෙ දකින්න තියෙන්නෙ. ආගම එක්ක දේශපාලන පැතිකඩකුත් මේ ෆිල්ම් එකේ දකින්න පුලුවන්. ඒහෙනම් මේ නිවාඩුවෙ පරිස්සමින් ගෙදර ඉන්න ගමන් ෆිල්ම් එක රසවිඳින්න කියල ආරාධනා කරනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි” Gypsy-2020.Sinhala.subtitle.rar – Downloaded 773 times – 43 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

Leave a Reply to Tharidu Sagara Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram