More

    Hacked (2020) සිංහල උපසිරැසි

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සමීරා කියන්නෙ සගරාවක කතෘ කෙනෙක් විදියට රස්සාව කරගෙන ජීවත් වෙන කෙනෙක්,මෙහෙම ඉන්න මෙයා සුප්‍රසිද්ධ චිත්‍රපටි නළුවෙක් වෙන ඕම් සම්බන්ධයක් පටන් ගන්නවා,ඒත් කාලයක් යද්දි සමීරට තේරෙනවා ඕම් එයාට කරන්නේ බොරුවක් කියල,ඉතින් සමීරට යාළුවෙක් ඉන්නවා විවේක් කියල,විවේක්ට තාම අවුරුදු 19යි වෙන්නේ…ඉතින් මෙයා ඉන්නෙ සමීරා ඉන්න මහල් නිවාසෙමයි…විවේක් වයසින් පොඩි උනාට එයාගේ සිතිවිලි නම් පොඩි දේවල් නෙවෙයි..ඉතින් මෙහෙම කාලේ ගෙවෙන කොට සමීරාගේ උපන්දිනේ වෙනුවෙන් සමීරා යාළුවෝ ඔක්කොටම සාදයක් දෙනවා..සාදය ඉවර උනාට පස්සේ වෙන සිද්ධියකුත් එක්ක සමීරගේ ජීව්තේ ඔක්කොම් කනපිට හැරෙනවා…ඒවගේම සමීරා හිතුවෙවත් නැති විදියට විවේක්  එයාට ආදරේයි කියල කියනවා…ඒත් සමීරා විවේක්ට තේරුම් කරල එයාගෙ ආදරේ ප්‍රතික්ෂේප කරනවා…ඉතින් ආදරෙන් පැරදුනාම කෙනෙක් මොනාද කරන්නේ…පලිගන්න හදනවනේ…සාමාන්‍යය කොල්ලෙක් නැතිව එයා හැකර් කෙනෙක් උනොත් එහෙම…කොහොම පලිගනියිද?..
    එහෙනම් අරගෙන බලන්න Hacked …

    2020 පෙබරවාරි 07 නිකුත් උන Hacked චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ හොරර්,ත්‍රිලර් චිත්‍රපටි වලටම නමක් හදාගෙන ඉන්න  Vikram Bhatt..කලින් චිත්‍රපටි වලට වඩා වෙනසකුත් එක්ක අපිට නරබන්න ලැබෙන  මෙහි Hina Khan,Rohan Shah,Mohit Malhotra රoගනයෙන් දායක වෙනවා…එහෙනම් ඉතින් චිත්‍රපටිය අරගෙන නරබන්න කියන ගමන් අදට සමුගන්නවා

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Hacked.2020.Sinhala.subtitle.rar – Downloaded 840 times – 41 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram