spot_img

Hanu Man (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Hanu Man (2024) Sinhala Subtitle

ඔන්න එහෙනම් හැමෝම බලන් හිටපු සුපිරි ෆිල්ම් එකකට තමයි මේ උපසිරැසි අරන් ආවේ. ඒ තමයි HanuMan (2024) චිත්‍රපටය. බොහෝ ප්‍රසිද්ධ නළුවන්ගෙ ලොකු ෆිල්ම් එක්ක හැප්පිලා ඒවා සුනු විසුණු කල මේ චිත්‍රපටය බොහෝ කල් තිරගත වුනා, වගේම තවමත් වෙනවා.

ඔයාලට ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නෑ, පොඩි බජට් එකකින් හදපු, පොඩි නළුවෙක් ඉන්න මේ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 250 ඉලක්කය එහෙම නිකම්ම පාස් කරපු ෆිල්ම් එකක්. හරි එහෙනම් කථාව දෙසට යමු.

හනුමන්තු(වීරයා) කියන්නෙ අන්ජනාද්‍රි වල ඉන්න හොරෙක්. ඔහුගෙ වැඩේ තමයි හැමෝගෙන්ම හොරකම් කරන එක. ඉතිං ගමේ මොන හොරකමක් උනත් මෙයාගෙ පිටට ලේසියෙන්ම වැටෙනවා. ඉතිං මෙයා ආදරේ කරන ගැහැණු ළමයෙකුත් ඉන්නවා. එයාගෙ නම තමයි මීනාක්ෂි. ඇය වෛද්‍යවරියක්. කලකට පස්සෙ මැය මේ ගමට එනවා. ඉතිං හනුමන්තු සුපුරිදු පරිදි ඇය පස්සෙන් යන්න ගන්නවා. නමුත් ඇය මොහුව හොරෙක් ලෙස හංවඬු ගහනවා.

මේ මීනාක්ෂිත් හිතින් ආදරය කරන කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියලා ඔයාලම බලන්නකො. ඉතිං මේ ගමෙ කොල්ලකාරයො ඉන්නවා. දවසක් කොල්ලකාර ප්‍රහාරයක් නිසා, මීනාක්ෂිව බේරගන්න ගිය හනුමන්තු පිහි පහරවල් ගොඩක් සමඟින් මහා ප්‍රාකාරෙකින් ඇද වැටෙනවා.

ඉතිං ඔතනින් තමයි මේ කථාවෙ ප්‍රධාන කොටස ඇරඹෙන්නේ. ඔතනින් එහාට හනුමාන් දෙවිඳුන් එක්කම මේ කථාව බලමු එහෙනම්. ජයි බජරංඟබලී.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram