More

    HeartBeat 13 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

     

    හාට් බීට් කථා මාලාවේ 13 වෙනි කොටස අරගෙනයි ආවේ. මේ කොටසෙ ඉදලා අපිට කථාවේ ගොඩක් දේවල් දැකගන්න ලැබෙනවා. අර්ධ වැම්පයර් කෙනෙක්ගේ ලේ සොයන ෂින්, අදාල කොන්ත්‍රාත්තුව මාන්හ්වී’ට භාර කරනවා. ඉතිං ඔහු විසින් වූ-හ්යොල්ව උගුලකට හසු කර සිර කරනවා.

    ඒ වගේම මිස් නා , ආපසු ඇය ආයෝජනය කරපු මුදල් දින හතක් ඇතුළත දෙන්න කියලා ඉන්-හේට කියනවා.
    ඉන්-හේ ගෙ පියා තවම ජීවතුන් අතර ඉන්නේ, ඒ වගේම වූ-හ්යොල් සහ ඉන්-හේ ගෙ තාත්තා එක ළඟ සිර කූඩු
    දෙකක හිරවෙනවා.

    ඉතිං වූ-හ්යොල්ට මේ සිර ගෙයින් බේරිලා එන්න පුළුවන් වෙයිද? ඉන්-හේට නැවත මුදල් ලබාදිය හැකි වෙයිද?

    ප්‍රශ්ණ නිරාකරණය කරගන්න නම් මේ කොටස් ටික බලන්න වෙනවා. 14 වෙනි කොටස ඉක්මණටම ඔයාලට ලැබේවි.
    ඒවගේම ලබන සතියෙන් මේ කථා මාලාව නිමා වෙනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

     

    Download “HeartBeat E13 සිංහල උපසිරැසි” HeartBeat.S01E13.Sinhala.Subtitle.rar – Downloaded 544 times – 20 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටසේ උපසිරැසි

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram