spot_img
spot_img

HeartBeat 14 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 

ඔන්න ඉතින් Heart Beat කතාමාලාවේ 14 නි කොටසට තමයි උපැසිරැසි අරගෙන ආවේ,ඉතින් ඔයාල කලින් කොටසින් දකින්න ඇතිනේ,වූ හෙයොල්ව, මාන් හ්ව් හිරකරනවා,ඉතින් අද ඔයාලට බලාගන්න පුලුවන් වූ හෙයොල්ට එතනින් නිදහස් වෙන්න පුලුවන්ද බැයිද කියල,ඒ වගේම මේ අතර ජූ ඉන් හේට තමන් ගෙස්ට් හවුස් එකට ආයෝජනය කරපු මුදල් සියල්ලම ආපහු දෙන්න කියල නියෝගයකුත් ලැබෙනවා,එහෙනම් ඉතින් අද කොටස අරගෙන බලන්නකො,ලබන සතියේ අවසන් කොටස් දෙකත් සමගින් හම්බවෙමු…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

 

Download “HeartBeat E14 සිංහල උපසිරැසි” HeartBeat.E14.Sinhala.Sub.new.rar – Downloaded 655 times – 19 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

 

පසුගිය කොටසේ උපසිරැසි

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. උපසිරැසිය යාවත්කාලින කරලා තියෙන්නේ.. දැන් අරගන්න ගැටළුව නිරාකරනය වෙලා තියෙන්නේ. 🙂

Leave a Reply to HEDZ Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram