spot_img

HeartBeat (2023) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

HeartBeat (2023) Sinhala Subtitle

ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ ආයෙම ලස්සන කොරියානු කථාමාලාවක් අරගෙනයි ආවේ. ඉතිං අද දවල් තමයි ෆිල්ම් එකක් බාන්න ගියාම මේක දැක්කේ. මේකේ නම තමයි Heartbeat (හදගැස්ම). කොටස් 16කින් සමන්විත මේ කථාමාලාවේ දැනට කොටස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒවගේම මේ කථාව Fantacy, Romance, Comedy කියන ශාරණයන්ට අයත් වෙනවා.

වූ-හ්යොල් කියන්නේ මිනිස් වේශයෙන් ඉන්න වැම්පයර් කෙනෙක්. ඉතිං මොහුට ඕනේ මනුස්සයෙක් වෙන්න. ඒක නිසා පොරට මනුස්සයෙක් වෙන්න පුළුවන් ඕනෙම දෙයක් කරන්න පොර සූදානම්. ඉතිං දවසක් හම්බවෙන කෙනෙක් කියනවා වසර 100ක් හ්වාතන් මිනී පෙට්ටියක නිදාගත්තොත්, මනුස්සයෙක් වෙන්න පුළුවන් කියලා.

ඉතිං දැඩි උවමනාව නිසා දැන් හ්‍යොන් මේ කාර්‍ය්‍ය කරන්නයි යන්නේ. ඉතිං සියළු වැම්පයර් යාළුවන්ගෙන් සමු අරන් ඔහු නින්දට යනවා. කාලය ගෙවෙනවා, ඔන්න එහෙනම් අපෙ කථාවට අලුත් කථා නායිකාව එනවා. ඇය කුලියට නිවසක ඉන්නේ. තාත්තා අතුරුදහන් වෙලා ඉන්නේ. ඉතිං යම් සිදුවීම් දාමයක් නිසා මැයට සිය පියා විසින් ලබා දුන් නිවසකට යන්න සිද්ධ වෙනවා.

ඉතිං මේ නිවස එක්ක කථාව බොහොම රසවත් වෙන්න ගන්නේ වැම්පයර් ආරවුලක් නිසයි. ඔයාලම බලන්නකො ඔතනින් එහාට මොකද වෙන්නේ.. ඇයි හ්‍යොන්ට මනුස්සයෙක් වෙන්න අච්චරටම උවමනා කියලා. පලවෙනි කථාංගය හරිම රසවත් විදියට තමයි ඉවර වෙන්නේ.. කූල් එකේ බලන්න පුළුවන්. එහෙනම් දෙවෙනි කොටසින් හමුවෙමු..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දෙවැනි කොටසට

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. නියමයි සුපිරි වැඩක් ඉතිරි ටිකත් ඉක්මනින්ම දෙන්න .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram